NISSAN VANETTE 1996 2002. ORIGINAL DIESEL. RS. 4250,000/- ෆුල් සීට් කට් ග්ලාස්. පේන්ට් එක සාමාන්‍ය තත්වය. සුලු කොරෝශන් ඇත. 100% ක් අනතුරු රහිත ඔරිජිනල් බොඩිය. AC POWER STEERING, POWER SHUTTERS, RORATABLE SEARS. modify නොකල ඔරිජිනල් තත්ත්වයේ වෑන් රථයකි. එන්ජිම රනින් දාවනය 100%. ආසන අට. 8 seat. IF YOU WANT, LEASE CAN ARRANGED. ඩීසල් ලීටරයට 14 15 කිලෝමීටර් වැඩ. සම්පූර්ණ මිල ලක්ශ 42.50යි. දැනට ලීසින් නැත. ඔබට අවශ්‍ය නම් ඔබගේ අවශ්‍යතා වය අනුව ලීසින් පහසුකම් සලසා දිය හැක. (ඔබගේ ක්‍රිබ් ගැටලුවක් නැත්නම් ලක්ශ 32 34 ක් ලීසින් ලබාදිය හැක) ඕනෑම වාහනයක් සමග හුවමාරු පහසුකම් ඇත. ඔබේ විකිණීමට ඇති වාහන සාධාරණ මුදලට මිලදී ගැනීමද අප විසින් සිදු කරනු ලැබේ. ලස්සන කාර් සේල් කඩවත අන්ගනය. (කිරිල්ලවල කන්ද කපාපු හන්දියේ සිට 300 මීටර් නුවර පැත්තට එන විට ප්‍රදාන පාර වම් අත පැත්ත . Options: AIR CONDITION, POWER STEERING, POWER MIRROR, POWER WINDOW