🚐 2012 NISSAN CARAVAN E25 PRIME X – ANNIVERSARY MODEL 🔥 SUPERB CONDITION | GENUINE MILEAGE | WELL MAINTAINED ඉතාමත් පරිස්සමින් පාවිච්චි කරන ලද, හොඳින් නඩත්තු කළ, Original Condition Nissan Caravan E25 Prime X Anniversary Model රථයක් විකිණීමට ඇත. වාහනයේ බොහෝ ස්ථානවල තවමත් Original Factory Paint පවතින අතර, ඉතා හොඳ තත්ත්වයෙන් පවත්වාගෙන පැමිණි රථයකි. 🔹 ENGINE & PERFORMANCE • Genuine Mileage – 160,000 KM • Powerful ZD30DD Turbo Diesel Engine • Non-Common Rail Engine • HKS Turbo Timer • Gearbox – Hi / Normal / Slow (3 Driving Modes) • Original Engine Oil සහ Sickness Coolant පමණක් භාවිතා කර ඇත. • Engine & Gearbox – Excellent Condition • Rear Wheel Drive (FR) 🔹 BODY & EXTERIOR • Original Factory Paint – Most Parts • Original Body Panels • 100% Rust-Free Body • No Body Repairs Needed • Factory-Fitted Original Glass • Winker Side Mirrors • Key ...