tre.gif
වේගයෙන් විකුණන්න
අභිජනනවත් වෙන්දේසිය
  1. සියලුම දැන්විම්
  2. වාහන
  3. ට්‍රක් රථ සහ ට්‍රේලර්
  4. Daihatsu ට්‍රක් රථ සහ ට්‍රේලර්
ගම්පහ, 27/10
10 දැක්ම්

Daihatsu Hijet Freezer 2012 Lorry (Used)

නිෂ්පාදනය
Hijet
ආකෘතිය
භාවිතා කළ
තත්ත්වය
2012
නිෂ්පාදන වර්ෂය
150000km
මීටර් කියවීම
ස්වයංක්‍රීය
සම්ප්‍රේෂණය
පෙට්රල්
ඉන්ධන
650cc
එන්ජිම විශාලත්වය
DAIHATSU HIJET BUDDY LORRY. RS. 2950,000/- අතින් ලක්ෂ 5 ක් පමණක් ගෙවීමෙන් ඔබේ නමටම ගෙවාගෙන යෑමට හිමි කර ගත හැක. FULL AMOUNT 29.50 LAKS. නිෂ්පාදන වර්ෂය 2008. 2012 ලියාපදිංචිය. පිටුපස ඔරිජිනල් ජපන් FREEZER පෙට්ටිය. modify නොකල ඔරිජිනල් තත්ත්වයේ බඩී රථයකි. AC, POWER STEERING. පෙට්‍රල් ලීටරයට 14 15 කිලෝමීටර් වැඩ. ඔබගේ අවශ්‍යතා වය අනුව ලීසින් පහසුකම් සලසා දිය හැක. (ඔබගේ ක්‍රිබ් ගැටලුවක් නැත්නම් ලක්ශ 25 ක් ලීසින් ලබාදිය හැක) ඕනෑම වාහනයක් සමග හුවමාරු පහසුකම් ඇත. OPEN PAPERS ලබාදෙනුු නොලැබේ. ඔබේ විකිණීමට ඇති වාහන සාධාරණ මුදලට මිලදී ගැනීමද අප විසින් සිදු කරනු ලැබේ. ලස්සන කාර් සේල් කඩවත අන්ගනය. (කිරිල්ලවල කන්ද කපාපු හන්දියේ සිට 300 මීටර් නුවර පැත්තට එන විට ප්‍රදාන පාර වම් අත පැත්ත . Options: AIR CONDITION, POWER STEERING, POWER MIRROR, POWER WINDOW
Daihatsu Hijet Freezer 2012 Lorry (Used)Daihatsu Hijet Freezer 2012 Lorry (Used)Daihatsu Hijet Freezer 2012 Lorry (Used)Daihatsu Hijet Freezer 2012 Lorry (Used)Daihatsu Hijet Freezer 2012 Lorry (Used)
වාර්තා කරන්න
ආරක්ෂිත උපදෙස්
  • ඉදිරියෙන් ගෙවීම් කිරීමෙන් වළකින්න
  • විකුණුම්කරු සමඟ ආරක්ෂිත මහජන ස්ථානයක හමුවන්න
  • ඔබට අවශ්‍ය දේ බවට වග බලා ගැනීමට ඔබ මිලදී ගැනීමට යන දේ පරීක්ෂා කරන්න
  • සියලුම ලේඛන පරීක්ෂා කර, ඔබ සෑහීමකට පත්වන්නේ නම් පමණක් ගෙවන්න
frame_left.gif