Daihatsu hijet just registered fully loded van.. 2020. Rs. 5995,000/- . New face new modle. Ac, power steering, safety break, auto stop, idle stop, lane depature, (වාහනය යන විට සුදු ඉරි කැපෙන විට වාහනයේ පරිගණක පද්ධතිය මගින් alarm නිකුත් කරයි, මෙවැනි නවීන උපාංග රාශියක් මෙම වෑන් රථයේ ඇත). japan modified alloy wheels anroid tv player with rev cam & many more. වෙළඳපල මිල අනුව සාධාරණ අඩු මුදලකට. ලීසින් නොමැත. දැනට ලීසින් නොමැති අතර සම්පූර්ණ ගෙවා ගන්නවානම් ලක්ශ 59.95 යි. ඔබට අවශ්‍ය නම් අතින් ලක්ශ 17 ක් ගෙවා ඔබටම ගෙවා ගෙන යා හැකිය. ඔබටම අලුත් ලීසින් එකක් අප ලබා දේ. (ඔබගේ ක්‍රිබ් එක ගැටලුවක් නැත්නම් ලක්ශ 45 ක් දක්වා ලීසින් ලබාදිය හැක.) ඔෆිස් පාවිච්චියට ගෙදර පාවිච්චියට කදිමයි. පෙට්‍රල් ලීටරයට 18 20 කිලෝමීටර් වැඩ. ඔබගේ අවශ්‍යතා වය අනුව ලීසින් පහසුකම් සලසා දිය හැක. ඕනෑම වාහනයක් සමග හුවමාරු පහසුකම් ඇත. ඔබේ විකිණීමට ඇති වාහන සාධාරණ මුදලට මිලදී ගැ ...