tre.gif
වේගයෙන් විකුණන්න
අභිජනනවත් වෙන්දේසිය
  1. සියලුම දැන්විම්
  2. දේපල
  3. විකිණීමට ඉඩම් සහ බිම් කොටස්
ගම්පහ, 1 දිනකට පෙර
1 දැක්ම්

ප්‍රධාන පාරට ඇවිදින දුරින් අගනා ඉඩමක් Makola Sapugaskanda

22perch
ඉඩමේ ප්‍රමාණය
ප්‍රධාන මාර්ගයට සහ බස් නැවතුමට ඇවිදින දුරින්, ගුණසේකර පාරට මුහුණලා. මාකොළ නගරයට කි.මී. 3යි! කිරිබත්ගොඩට කි.මී. 5යි!! සුපිරි වෙළෙඳසැල්, ආපනශාලා, රජයේ හා ජාත්‍යන්තර පාසල්, ඉන්ධන පිරවුම්හල් ඇතුළු පහසුකම් රැසක්. නිස්කලංක සහ ආරක්ෂිත වටපිටාවක්. දැනට පොල් සහ ගම්මිරිස් වගා කර ඇති ඉඩමකි. නිවසක් ඉදිකිරීම සඳහා මිලදී ගැනීමට බලාපොරොත්තු වන අය පමණක් විමසන්න. බ්‍රෝරකර්වරුන් අනවශ්‍යයි.
ප්‍රධාන පාරට ඇවිදින දුරින් අගනා ඉඩමක් Makola Sapugaskandaප්‍රධාන පාරට ඇවිදින දුරින් අගනා ඉඩමක් Makola Sapugaskandaප්‍රධාන පාරට ඇවිදින දුරින් අගනා ඉඩමක් Makola Sapugaskandaප්‍රධාන පාරට ඇවිදින දුරින් අගනා ඉඩමක් Makola Sapugaskanda
වාර්තා කරන්න
ආරක්ෂිත උපදෙස්
  • පරීක්ෂා කිරීම් සඳහා ඉදිරියෙන් ගෙවීම ආරක්ෂිත නැත
  • නරඹන්නට යාමේදී මිතුරන් හෝ ඔබ විශ්වාස කරන කෙනෙකුට ඔබ සමඟ යන්න කියන්න
  • ඔබේ අපේක්ෂාවන් සපුරාලන බවට වග බලා ගැනීමට නිවාසය වටා බලන්න
  • ඔවුන් ඔබට වහාම ඇතුළුවීමට ඉඩ නොදෙනවා නම් පෙර ගෙවීම් නොකරන්න
  • ගෙවීම් ආරම්භ කිරීමට පෙර ගිණුම් විස්තර නිවැරදි දේපල හිමිකරුට අයත් බව තහවුරු කරන්න
frame_left.gif