වේයන්ගොඩ නගරයට නුදුරින් ප්‍රධාන බස් මාර්ගයට මුහුණලා අගනා බිම් කොටස් 25 න් අවසාන බිම් කොටස් කිහිපය ✅ වේයන්ගොඩ - බාදුරාගොඩ ප්‍රධාන මාර්ගයට මුහුණලා ✅ ඉදිවෙමින් පවතින අධිවේගී මාර්ගයේ 🛣️වේයන්ගොඩ පිවිසුමට විනාඩි 5ය. ✅ වේයන්ගොඩ දුම්රිය ස්ථානයට 🛤️ විනාඩි 5යි. ✅ වේයන්ගොඩ - ගුවන්තොටුපල ✈️ මාර්ගයට විනාඩි 3යි. ✅ කටුනායක ගුවන්තොටුපලට ✈️ විනාඩි 25 යි. ✅ නිට්ටඹුව සහ කළගෙඩිහේන මන්සන්දියට විනාඩි 15 යි. 💢 ඉඩමට පිවිසුම් මාර්ගය අඩි 27 යි. 💢 ඉඩම තුල තාර යෙදූ අඩි 22 පුළුල් මාර්ගය 💢 කොන්ක්‍රීට් යෙදූ කානු පද්ධතිය 💢 තෙකලා විදුලිය 💢 නිස්කලංක නිරවුල් වටපිටාව 💢 නිරවුල් ඔප්පු සහිතව අදම බිම් කොටසක් ඔබගේම කරගන්න 👉 එකවර මුදල් ගෙවීමේදී 15% වට්ටමක් (නොවැම්බර් 30 දක්වා) 👉 මුදලින් කොටසක් ගෙවා ඉතිරය පොලී රහිතව ගෙවීමට 👉 බැංකු ණය පහසුකම් ලබාදිම