tre.gif
වේගයෙන් විකුණන්න
අභිජනනවත් වෙන්දේසිය
  1. සියලුම දැන්විම්
  2. දේපල
  3. විකිණීමට ඉඩම් සහ බිම් කොටස්
ගම්පහ, 1 දිනකට පෙර
1 දැක්ම්

Land for Sale Kadawatha Near Kandy Road

10perch
ඉඩමේ ප්‍රමාණය
🏡📍 **කඩවත කිරිල්ලවල නේවාසික ඉඩමක් විකිණීමට!** 📍🏡 📍 **KADAWATHA – KIRILLAWALA** 🏠 **RESIDENTIAL LAND FOR SALE** පදිංචියට මෙන්ම අනාගත ආයෝජනයක් සඳහාත් සලකා බැලිය හැකි වටිනා ඉඩමක් ඔබටයි මේ අවස්ථාව! ❤️ 📐 **ඉඩමේ විශේෂතා** ✅ මුළු ඉඩම් ප්‍රමාණය – පර්චස් 10යි ✅ කොකිස්කඩේ හංදිය ආසන්නයේ ✅ කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයට මීටර් 750යි ✅ කොළඹ බස් මාර්ගයට මීටර් 200යි ✅ Pizza Hut, Keells Super සහ Cargills Food City වෙත මීටර් 750යි ✅ අඩි 12ක කොන්ක්‍රීට් මාර්ගයට මුහුණලා ✅ වට තාප්පය සහ ගේට්ටුව සහිතයි 📑 **නීතිමය හා අනුමැති තොරතුරු** ✔️ වසර 30ක පිරිසිදු ඔප්පුව ✔️ ප්‍රාදේශීය සභා අනුමත සැලැස්ම ✔️ වරිපනම් ගෙවා ඇත ✔️ Non-Vesting Certificate ලබාගෙන ඇත ✔️ Street Line Certificate ලබාගෙන ඇත 💰 **මිල – පර්චස් 10ම රු. ලක්ෂ 56යි!** 🔴 **CASH DEAL ONLY** ✨ *හැම දෙයකටම ළඟින්… ඔබේ අනාගත නිවහනට වටිනා ආරම්භයක්!* 📞 **වැඩි විස්තර සඳහා අදම අමතන්න.** 📲 Facebook: **siumansala**
Land for Sale Kadawatha Near Kandy RoadLand for Sale Kadawatha Near Kandy RoadLand for Sale Kadawatha Near Kandy RoadLand for Sale Kadawatha Near Kandy Road
වාර්තා කරන්න
ආරක්ෂිත උපදෙස්
  • පරීක්ෂා කිරීම් සඳහා ඉදිරියෙන් ගෙවීම ආරක්ෂිත නැත
  • නරඹන්නට යාමේදී මිතුරන් හෝ ඔබ විශ්වාස කරන කෙනෙකුට ඔබ සමඟ යන්න කියන්න
  • ඔබේ අපේක්ෂාවන් සපුරාලන බවට වග බලා ගැනීමට නිවාසය වටා බලන්න
  • ඔවුන් ඔබට වහාම ඇතුළුවීමට ඉඩ නොදෙනවා නම් පෙර ගෙවීම් නොකරන්න
  • ගෙවීම් ආරම්භ කිරීමට පෙර ගිණුම් විස්තර නිවැරදි දේපල හිමිකරුට අයත් බව තහවුරු කරන්න
frame_left.gif