බේරුවලින් ඔබේ සිහින නිවසට කදිම ඉඩමක්! ඔබේම නිවසක් ඉදිකර ගැනීමට හෝ අනාගතය වෙනුවෙන් වටිනා ආයෝජනයක් කිරීමට දැන්ම එක්වන්න Prime Lands – Beruwala Project සමඟින්! මෙම ඉඩමේ විශේෂත්වයන් නළ ජල පහසුකම් තෙකලා විදුලි පහසුකම් පුළුල් මාර්ග පද්ධතිය මනා ලෙස සකස් කළ කාණු පද්ධතිය නිස්කලංක හා සුන්දර වටපිටාව අධිවේගී මාර්ග පිවිසුමට මිනිත්තු 10යි ගාලු පාරට මිනිත්තු 10යි සුවපහසු ජීවිතයකට සුදුසු පරිසරයක්! ඔබේ සිහින නිවස ඉදිකර ගැනීමට කදිම අවස්ථාවක්! අනාගතය වෙනුවෙන් වටිනා ආයෝජනයක්! වැඩි විස්තර සඳහා අදම අප අමතන්න. Prime Lands – ඔබේ සිහින නිවසේ ආරම්භය!