ඉඩමක් විකිණීමට – කිරිල්ලවල ස්ථානය: රන්මුතුගල (ජපන් පන්සල) අසල ඉඩමේ ප්රමාණය: පර්චස් 10ක් පමණ ස්ථානයේ විශේෂත්වයන්: නුවර පාරට කි.මී. 1ක් පමණයි. කඩවත නගරයට කි.මී. 4ක් පමණයි. කඩවත අධිවේගී මාර්ග පිවිසුමට ආසන්නයි. කඩවත–ගණේමුල්ල මාර්ගයට පහසුවෙන් ප්රවේශ විය හැකියි. කිරිල්ලවල, රන්මුතුගල පන්සල (ජපන් පන්සල) අසල පිහිටා ඇත. ඔබගේ සිහින නිවස ඉදිකිරීමට හෝ වටිනා ආයෝජනයක් සඳහා සුදුසු ඉඩමකි. වැඩි විස්තර සඳහා විමසන්න. LAND FOR SALE – KIRILLWALA, SRI LANKA Prime Location – Near Ranmuthugala (Japan Pansala) Land Extent: Approximately 10 Perches Location Highlights: Only 1 km to Kandy Road Approximately 4 km to Kadawatha Town Close to the Kadawatha Expressway entrance Convenient access to the Kadawatha–Ganemulla Road Situated in Kirillawala, near Ranmuthugala (Japan Pansala) An ideal location to build your dream home or for a valuable investment. For more ...