tre.gif
වේගයෙන් විකුණන්න
අභිජනනවත් වෙන්දේසිය
  1. සියලුම දැන්විම්
  2. දේපල
  3. විකිණීමට ඉඩම් සහ බිම් කොටස්
ගම්පහ, 1 දිනකට පෙර
1 දැක්ම්

Land For Sale In Kadawatha

14perch
ඉඩමේ ප්‍රමාණය
කඩවත නුවර මාර්ගයට (කොකිස් කඩේ හංදියට) 2.5km දුරින් පර්චස් 14ක ඉඩමක් විකිණීමට. (5-10min) කඩවත ගණේමුල්ල මාර්ගයට 1.7Km (5min) කඩවත අධීවේගි මාර්ගයට 5.2 Km කිරිල්ලවල නගරයට 5.1 Km තේවත්ත පල්ලියට 4.8 Km ඉහත සියළු ස්ථාන වලට විනාඩි 10-20 අතර වැනි කෙටි කාලයකින් ලඟා විය හැක. 818 බස් මාර්ගයට විනාඩි 5යි. අඩි 15ක මාර්ග ප්‍රවේශය ස්වභාවික විපත් වලින් තොර ඉඩමකි. පර්චසය ලක්ෂ 6.5/= ක් වන අතර මිලෙහි වෙනසක් සිදුකල හැක. වැඩි විස්තර සඳහා අමතන්න
Land For Sale In KadawathaLand For Sale In KadawathaLand For Sale In KadawathaLand For Sale In Kadawatha
වාර්තා කරන්න
ආරක්ෂිත උපදෙස්
  • පරීක්ෂා කිරීම් සඳහා ඉදිරියෙන් ගෙවීම ආරක්ෂිත නැත
  • නරඹන්නට යාමේදී මිතුරන් හෝ ඔබ විශ්වාස කරන කෙනෙකුට ඔබ සමඟ යන්න කියන්න
  • ඔබේ අපේක්ෂාවන් සපුරාලන බවට වග බලා ගැනීමට නිවාසය වටා බලන්න
  • ඔවුන් ඔබට වහාම ඇතුළුවීමට ඉඩ නොදෙනවා නම් පෙර ගෙවීම් නොකරන්න
  • ගෙවීම් ආරම්භ කිරීමට පෙර ගිණුම් විස්තර නිවැරදි දේපල හිමිකරුට අයත් බව තහවුරු කරන්න
frame_left.gif