tre.gif
වේගයෙන් විකුණන්න
අභිජනනවත් වෙන්දේසිය
  1. සියලුම දැන්විම්
  2. දේපල
  3. විකිණීමට ඉඩම් සහ බිම් කොටස්
ගම්පහ, 1 දිනකට පෙර
1 දැක්ම්

Land for Sale in Godagama, Homagama

16perch
ඉඩමේ ප්‍රමාණය
🏡 ඉඩමක් විකිණීමට – ගොඩගම, හෝමාගම 🌿 🔹 ප්‍රමාණය: පර්චස් 16 🔹 හිස් ඉඩමකි 🔹 පැහැදිලි ඔප්පු සහිතයි 🔹 නිවසක් ඉදිකිරීමට හෝ ආයෝජනයක් සඳහා සුදුසුයි 💰 මිල: පර්චසයක් රු. ලක්ෂ 10යි 🤝 මිල සාකච්ඡා කරගත හැකියි 📌 ප්‍රධාන ස්ථානවලට පහසු දුරකින්: • ගොඩගම නගරයට – කි.මී. 2 • ගොඩගම දුම්රිය ස්ථානයට – කි.මී. 2 • ⁠හෝමාගම නගරයට – කි.මී. 4 • හෝමාගම මූලික රෝහලට – විනාඩි 10 • Meegoda Garment Services (Pvt) Ltd වෙත – විනාඩි 10 • කඩුවෙල අන්තර් හුවමාරුවට – විනාඩි 15 ✨ ප්‍රධාන නගර, රෝහල් සහ ප්‍රවාහන පහසුකම්වලට පහසුවෙන් ළඟා විය හැකි වටිනා ඉඩමක්. 📞 වැඩි විස්තර සඳහා අමතන්න:
Land for Sale in Godagama, Homagama
වාර්තා කරන්න
ආරක්ෂිත උපදෙස්
  • පරීක්ෂා කිරීම් සඳහා ඉදිරියෙන් ගෙවීම ආරක්ෂිත නැත
  • නරඹන්නට යාමේදී මිතුරන් හෝ ඔබ විශ්වාස කරන කෙනෙකුට ඔබ සමඟ යන්න කියන්න
  • ඔබේ අපේක්ෂාවන් සපුරාලන බවට වග බලා ගැනීමට නිවාසය වටා බලන්න
  • ඔවුන් ඔබට වහාම ඇතුළුවීමට ඉඩ නොදෙනවා නම් පෙර ගෙවීම් නොකරන්න
  • ගෙවීම් ආරම්භ කිරීමට පෙර ගිණුම් විස්තර නිවැරදි දේපල හිමිකරුට අයත් බව තහවුරු කරන්න
frame_left.gif