🏡 Land for Sale – Aranayaka (Horewela) 🏡 ===================================================== 📍 Location: Horewela, Aranayaka, Kegalle 🏡 Land Type: Residential 📐 Size: 84 Perches 💰 Total Price: Rs. 10,920,000/= ✅ නිරවුල් ඔප්පු ✅ හොරේවල ප්‍රධාන පාරේ සිට මීටර් 50 ක් දුරින් රුකත්තනගොඩ පාරට මුහුනලා පිහිටා ඇත. ✅ වෙනම කොටස් ලෙස විකිණිය හැකිය ✅ කොටසක තේ සහ සාදික්කා, ගම්මිරිස් වගා කර ඇත. ආදායම් ලබන ඉඩමකි ✅ ජලය සහ විදුලිය ✅ කාපට් මාර්ග ප්‍රවේශය ✅ අඩි 12 ක් පළල පුලුල් ප්‍රවේශ මාර්ගය. ✅ සුන්දර දර්ශනීය දසුන ✅ නිස්කලංක, සාමකාමී අසල්වැසි ප්‍රදේශය ✅ නායයෑම්, ගංවතුර උවදුරු වලින් තොරයි ✅ සුපිරි වෙළඳසැල් සහ අත්‍යවශ්‍ය පහසුකම් වලට ආසන්නයි * මාවනැල්ල නගරයට 11km. * පාසලට 200m * supermarket එකට සහ රෝහලට 6km. * ප්‍රධාන මාර්ගයට 50m. ඉඩම පරීක්ෂා කර මිල ගනන් කතා කර ගත හැක 📞 වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න!