ෙල්ගොඩ නගරයට නුදුරින් උඩුවිල අරලිය ලෑන්ඩ් සමාගම විසින් සංවර්ධනය කර කොටස් කර අලෙවි කළ ව්‍යාපෘතිය තුළ පිහිටි පර්. 6.70, සහ පර්. 6.40 බිම් කොටස් 2ක් විකිණීමට ........ * 234 කිරිබත්ගොඩ දෙල්ගොඩ බස් පාරට ඇවිද යන දුරින් * 216 කඩවත දෙල්ගොඩ බස් පාරට ඇවිද යන දුරින් * විදුලිය, නළ ජලය ඉඩමට සපයා ඇත * අනුමත පිඹුරු පත් සහ නිරවුල් ඔප්පු * කඩවත නගරයට 9 KM * කිරිබත්ගොඩ නගරයට 10 km * මාවර මංසන්ධියට 5 km Land for sale in a developed land project by Araliya Land Company, located near Delgoda town, in Uduwila. Two land plots measuring 6.70 perches and 6.40 perches are available for sale. Within walking distance of the 234 Kiribathgoda–Delgoda bus route. Within walking distance of the 216 Kadawatha–Delgoda bus route. Electricity and pipe-borne water supplied to the land. Approved survey plans and clear deeds. 9 km to Kadawatha town. 10 km to Kiribathgoda t ...