tre.gif
වේගයෙන් විකුණන්න
අභිජනනවත් වෙන්දේසිය
  1. සියලුම දැන්විම්
  2. දේපල
  3. විකිණීමට ඉඩම් සහ බිම් කොටස්
ගම්පහ, 1 දිනකට පෙර
1 දැක්ම්

කොළඹට පැයක දුරකින් අක්කර 5ක වටිනා ඉඩමක්

800perch
ඉඩමේ ප්‍රමාණය
අක්කර 5ක වටිනා ඉඩමක් – පොල් රඹුටන්, දූරියන්, පුවක්,අඹ,කොස් වගාව සමඟ විකිණීමට 🍃🌴🌿 ‎📍 කොළඹට පැයක දුරකින් ‎කටුනායක – හංවැල්ල – අවිස්සාවේල්ල – රත්නපුර – නිට්ටඹුව ප්‍රධාන පාරට 500m පමණි. ‎📏 ඉඩමේ විස්තර: ‎🚗 අඩි 20 කාපට් පිවිසුම් මාර්ගය ‎🏠 නිදන කාමර 2ක් සහිත කුඩා පදිංචි විය හැකි නිවස ‎💧 ස්වභාවික ජල බුබුල (Natural Spring) ‎🌳 වගා සහ ගස්: ‎🌴 පොල් ගස් – 130 ‎🌳 රඹුටන් ගස් – 130 ‎🥭 දූරියන් ගස් – 35 ‎🍌 කෙසෙල් සහ වෙනත් පලතුරු වගා ‎🌿 වසර ගණනාවක් වැඩුණු කොස් හා දෙල් ගස් ‎⚡ පහසුකම්: ‎🚰 නල ජලය සහ ලිං ජලය ‎💡 විදුලිය ‎📜 නිරවුල් සින්නක්කර ඔප්පු ‎🏦 UDA අනුමැතිය – බැංකු ණය ලබාගත හැක ‎💰 මිල: ලක්ෂ 485/= ‎📞 විමසීම්: ‎Easy Ever Real Estate – EE - SA -6125
කොළඹට පැයක දුරකින් අක්කර 5ක වටිනා ඉඩමක්කොළඹට පැයක දුරකින් අක්කර 5ක වටිනා ඉඩමක්කොළඹට පැයක දුරකින් අක්කර 5ක වටිනා ඉඩමක්කොළඹට පැයක දුරකින් අක්කර 5ක වටිනා ඉඩමක්කොළඹට පැයක දුරකින් අක්කර 5ක වටිනා ඉඩමක්කොළඹට පැයක දුරකින් අක්කර 5ක වටිනා ඉඩමක්කොළඹට පැයක දුරකින් අක්කර 5ක වටිනා ඉඩමක්කොළඹට පැයක දුරකින් අක්කර 5ක වටිනා ඉඩමක්කොළඹට පැයක දුරකින් අක්කර 5ක වටිනා ඉඩමක්
වාර්තා කරන්න
ආරක්ෂිත උපදෙස්
  • පරීක්ෂා කිරීම් සඳහා ඉදිරියෙන් ගෙවීම ආරක්ෂිත නැත
  • නරඹන්නට යාමේදී මිතුරන් හෝ ඔබ විශ්වාස කරන කෙනෙකුට ඔබ සමඟ යන්න කියන්න
  • ඔබේ අපේක්ෂාවන් සපුරාලන බවට වග බලා ගැනීමට නිවාසය වටා බලන්න
  • ඔවුන් ඔබට වහාම ඇතුළුවීමට ඉඩ නොදෙනවා නම් පෙර ගෙවීම් නොකරන්න
  • ගෙවීම් ආරම්භ කිරීමට පෙර ගිණුම් විස්තර නිවැරදි දේපල හිමිකරුට අයත් බව තහවුරු කරන්න
frame_left.gif