🏡 කඩවත නගරයට සමීපව නිදහස් වටපිටාවක වටිනා ඉඩම් බිම්කොටස් විකිණීමට! 🌿 📍 බස් පාරට – 500m 📍 කඩවත නගරයට – 2.9km ✨ පදිංචියටත් ආයෝජනයටත් කදිමයි! 🔹 පර්චස් 6 / 7 / 8 / 9 බිම්කොටස් 🔹 පර්චසයක් රු. 6.50 – 7.95 ලක්ෂ අතර 🔹 පර්චස් 6ක් රු. 46 ලක්ෂ සිට 🔹 නගර ජලය 🚰 🔹 විදුලිය ⚡ 🔹 අඩි 20 මාර්ගය 🛣️ 🔹 නිදහස් හා සුහදශීලී වටපිටාව 🌳 🔹 පොලී රහිත පහසු ගෙවීමේ ක්‍රම 💰 📞 වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න!