tre.gif
වේගයෙන් විකුණන්න
අභිජනනවත් වෙන්දේසිය
  1. සියලුම දැන්විම්
  2. දේපල
  3. විකිණීමට ඉඩම් සහ බිම් කොටස්
ගම්පහ, 18 පැයකට පෙර
1 දැක්ම්

ගම්පහ කිරිදිවැල වැලිවේරිය 202 බස්පාරට මුහුණ ලා නෙවාසික ව්‍යාපාරික ඉඩම්

10perch
ඉඩමේ ප්‍රමාණය
නිරවුල් ඔප්පු අනුමත පිඹුරු පත් ප්‍රදේශිය සභා අනුමැතිය තෙකලා විදුලිය නළ ජලය පුළුල් ප්‍රවේශ මාර්ග පාසල් රෝහල් බැංකු කඩ සාප්පු රාජ්‍ය ආයතන වලට ඉතා සමිපව ඇත වැලිවේරිය කිරිදිවැල 202 බස්පාරට මුහුණ ලා ව්‍යාපාරික හා නේවාසික බිම් කොටස් ඇත වැලිවේරිය නගරයට මිටර් 800යි කිරිදිවැල ටව්මට විනාඩි 10න් ලගාවිය හැක ගම්පහ නගරයට විනාඩි 10න් ලගාවිය හැක නුවර-කොළඹ බස්පාරට 5kmයි වටිනාකම එකවර ගෙවිමේදී විසේෂ වට්ටම් ලබාදෙනු ඇත මුලික ගෙවිම වටිනාකමින් 40% යි ඉතිරිය පොලි රහිතව මාස 24ක් ගෙවන්න පුළුවන් බැංකු ණය පහසු කම් සකසා දිය හැක තවද පහසු ගෙවිමේ ක්‍රම රැසක් ද සකසා දිය හැක වැඩි විස්තර දැනගැනීමට දැන්ම කතා කරන්න
ගම්පහ කිරිදිවැල වැලිවේරිය 202 බස්පාරට මුහුණ ලා නෙවාසික ව්‍යාපාරික ඉඩම්ගම්පහ කිරිදිවැල වැලිවේරිය 202 බස්පාරට මුහුණ ලා නෙවාසික ව්‍යාපාරික ඉඩම්ගම්පහ කිරිදිවැල වැලිවේරිය 202 බස්පාරට මුහුණ ලා නෙවාසික ව්‍යාපාරික ඉඩම්ගම්පහ කිරිදිවැල වැලිවේරිය 202 බස්පාරට මුහුණ ලා නෙවාසික ව්‍යාපාරික ඉඩම්ගම්පහ කිරිදිවැල වැලිවේරිය 202 බස්පාරට මුහුණ ලා නෙවාසික ව්‍යාපාරික ඉඩම්
වාර්තා කරන්න
ආරක්ෂිත උපදෙස්
  • පරීක්ෂා කිරීම් සඳහා ඉදිරියෙන් ගෙවීම ආරක්ෂිත නැත
  • නරඹන්නට යාමේදී මිතුරන් හෝ ඔබ විශ්වාස කරන කෙනෙකුට ඔබ සමඟ යන්න කියන්න
  • ඔබේ අපේක්ෂාවන් සපුරාලන බවට වග බලා ගැනීමට නිවාසය වටා බලන්න
  • ඔවුන් ඔබට වහාම ඇතුළුවීමට ඉඩ නොදෙනවා නම් පෙර ගෙවීම් නොකරන්න
  • ගෙවීම් ආරම්භ කිරීමට පෙර ගිණුම් විස්තර නිවැරදි දේපල හිමිකරුට අයත් බව තහවුරු කරන්න
frame_left.gif