tre.gif
වේගයෙන් විකුණන්න
අභිජනනවත් වෙන්දේසිය
  1. සියලුම දැන්විම්
  2. දේපල
  3. විකිණීමට නිවාස සහ මහල් නිවාස
  4. 3 Bedrooms විකිණීමට නිවාස සහ මහල් නිවාස
ගම්පහ, 3 පැයකට පෙර
1 දැක්ම්

Ragama Thuduwegedara Two Floor House For Sale // CH 14052

3 නිදන කාමර
2 නාන කාමර
Ragama
දේපල ලිපිනය
3
නිදන කාමර
2
නාන කාමර
1500sq ft
දේපල ප්‍රමාණය
රාගම – තුඩුවෙගෙදර පල්ලිය අසල අලංකාර දෙමහල් නිවසක් විකිණීමට! ✨🏡 📍 ස්ථානය: රාගම – තුඩුවෙගෙදර 💰 මිල: රු. ලක්ෂ 250/= පමණයි 📐 ඉඩම් ප්‍රමාණය: පර්චස් 13 🏠 නිවසේ ප්‍රමාණය: 1,500 Sq.ft. 🌿 පදිංචියටත්, ආයෝජනයකටත්, කුලී ආදායමක් ලබාගැනීමටත් සුදුසු වටිනා දේපළක්! 🏠 නිවසේ විශේෂාංග 🛏️ නිදන කාමර 3 🚿 නාන කාමර 2 🛋️ විශාල Living Rooms 2 🍽️ Dining Area 🍳 Pantry 2 🌅 Balcony 🌳 අලංකාර Garden එක 💼 විශේෂත්වය ✅ දෙවන මහල වෙනම Boarding Rooms ලෙස භාවිත කළ හැක. ✅ පවුලක් පදිංචියටත් හෝ ආදායම් උපයන ආයෝජනයකටත් ඉතා සුදුසුයි. 📍 ප්‍රධාන ස්ථාන ✔️ රාගම නගරයට කි.මී. 3 ✔️ කඩවත නගරයට කි.මී. 5 ✔️ කොළඹ – නුවර ප්‍රධාන පාරට කි.මී. 4 ✔️ හොරපේ දුම්රිය ස්ථානයට කි.මී. 1 🤝 දේපළ පරීක්ෂා කිරීමෙන් පසු මිල ගණන් සාකච්ඡා කළ හැක. 📞 වැඩි විස්තර සහ Site Visit සඳහා අදම අමතන්න! 🗂️ Job No: EE-CH-H-14052
Ragama Thuduwegedara Two Floor House For Sale // CH 14052Ragama Thuduwegedara Two Floor House For Sale // CH 14052Ragama Thuduwegedara Two Floor House For Sale // CH 14052Ragama Thuduwegedara Two Floor House For Sale // CH 14052Ragama Thuduwegedara Two Floor House For Sale // CH 14052Ragama Thuduwegedara Two Floor House For Sale // CH 14052Ragama Thuduwegedara Two Floor House For Sale // CH 14052Ragama Thuduwegedara Two Floor House For Sale // CH 14052Ragama Thuduwegedara Two Floor House For Sale // CH 14052
වාර්තා කරන්න
ආරක්ෂිත උපදෙස්
  • පරීක්ෂා කිරීම් සඳහා ඉදිරියෙන් ගෙවීම ආරක්ෂිත නැත
  • නරඹන්නට යාමේදී මිතුරන් හෝ ඔබ විශ්වාස කරන කෙනෙකුට ඔබ සමඟ යන්න කියන්න
  • ඔබේ අපේක්ෂාවන් සපුරාලන බවට වග බලා ගැනීමට නිවාසය වටා බලන්න
  • ඔවුන් ඔබට වහාම ඇතුළුවීමට ඉඩ නොදෙනවා නම් පෙර ගෙවීම් නොකරන්න
  • ගෙවීම් ආරම්භ කිරීමට පෙර ගිණුම් විස්තර නිවැරදි දේපල හිමිකරුට අයත් බව තහවුරු කරන්න
frame_left.gif