උසස් තත්ත්වයේ MIDEA KLYMA Inverter 18000 BTU Air Conditioner එක දැන් PERCEPTA Pvt Ltd වෙතින් හොඳම මිලට ලබා ගන්න. නිදන කාමර, කාර්යාල සහ කුඩා ප්රමාණයේ නිවාස සඳහා ඉතා සුදුසු, විදුලිය ඉතිරි කරන Inverter තාක්ෂණයෙන් සමන්විත AC එකකි. විශේෂාංග ✅ 18000 BTU Cooling Capacity ✅ Inverter Technology – විදුලි පරිභෝජනය අඩු කරයි ✅ ඉක්මන් හා කාර්යක්ෂම සිසිලනය ✅ අඩු ශබ්දයෙන් ක්රියා කරයි ✅ නවීන හා ආකර්ෂණීය නිර්මාණය ✅ PCB සඳහා වසර 2ක වගකීම ✅ කම්ප්රෙසරයට වසර 5ක වගකීම ✅ සම්පූර්ණ යන්ත්රයට වසර 1ක වගකීම විශේෂ දීමනා 🎁 මීටර් 3 Copper Pipe නොමිලේ 📞 අදම අප අමතන්න PERCEPTA Pvt Ltd ඔබගේ විශ්වාසදායක Air Conditioning විසඳුම් සපයන්නා.