tre.gif
වේගයෙන් විකුණන්න
අභිජනනවත් වෙන්දේසිය
  1. සියලුම දැන්විම්
  2. දේපල
  3. විකිණීමට වාණිජ දේපල
  4. විකිණීමට ව්‍යාපාරික මධ්‍යස්ථාන
ගම්පහ, 5 පැයකට පෙර
1 දැක්ම්

Commercial Building with House for Sale at Kadawatha

ව්‍යාපාර මධ්‍යස්ථානය
දේපල වර්ගය
Imbulgoda
ලිපිනය
2500sq ft
දේපල ප්‍රමාණය
***මාසික ආදායම 125000/- සමඟ කඩවතින් කාපට් පාරකට මුහුණලා දෙමහල් ව්‍යාපාරික ගොඩනැගිල්ල සමඟ අංගසම්පූර්ණ නිවස විකිණීමට 💎 💼 ආදායමත් – පදිංචියටත් - ව්‍යාපාරික වටිනා දේපළක්! 📍 පිහිටුම 🚌 කොළඹ–නුවර ප්‍රධාන පාරට – මීටර් 500 📌 රාජසිංහ මාවතට මුහුණලා 📐 භූමිය – පර්චස් 12.6 💰 මිල – ලක්ශ 360/- (Negotiable) 👉 (දේපළ පරීක්ෂණ සහ මිල සාකච්ඡා කළ හැක) 🏠 නිවසේ විශේෂාංග 🔹 නිදන කාමර 2 🔹 සාලය | කෑම කාමරය | මුළුතැන්ගෙය 🔹 බාත්රූම් 1 🔹 සම්පූර්ණයෙන් ටයිල් කර ඇත 🏢 ව්‍යාපාරික ගොඩනැගිල්ලේ විශේෂාංග 🔹 කඩ කාමර 4 🔹 බාත්රූම් 3 🔹 පිටත ටොයිලට් 3 🔹 සියල්ල ටයිල් කර ඇත 🔹 දැනටමත් මාසික ආදායම – රු.125,000/- 💸 🏡 දේපළ හා පහසුකම් 🔸 නළ ජලය & 💡 විදුලිය 🔸 සින්නක්කර නිරවුල් ඔප්පු 🔸 ඉඩම සහ ගොඩනැගිල්ල ප්‍රාදේශිය සභා අනුමැතිය සහිතයි 🌟 ආදායමත් | ව්‍යාපාරයකටත් | පදිංචියටත් සුදුසු අගනා අවස්ථාවක් 🌟
Commercial Building with House for Sale at KadawathaCommercial Building with House for Sale at KadawathaCommercial Building with House for Sale at Kadawatha
වාර්තා කරන්න
ආරක්ෂිත උපදෙස්
  • පරීක්ෂා කිරීම් සඳහා ඉදිරියෙන් ගෙවීම ආරක්ෂිත නැත
  • නරඹන්නට යාමේදී මිතුරන් හෝ ඔබ විශ්වාස කරන කෙනෙකුට ඔබ සමඟ යන්න කියන්න
  • ඔබේ අපේක්ෂාවන් සපුරාලන බවට වග බලා ගැනීමට නිවාසය වටා බලන්න
  • ඔවුන් ඔබට වහාම ඇතුළුවීමට ඉඩ නොදෙනවා නම් පෙර ගෙවීම් නොකරන්න
  • ගෙවීම් ආරම්භ කිරීමට පෙර ගිණුම් විස්තර නිවැරදි දේපල හිමිකරුට අයත් බව තහවුරු කරන්න
frame_left.gif