tre.gif
වේගයෙන් විකුණන්න
අභිජනනවත් වෙන්දේසිය
  1. සියලුම දැන්විම්
  2. වාහන
  3. කාර්ස්
  4. Tata කාර්ස්
  5. Tata Nano
ගම්පහ, 2 දිනකට පෙර
1 දැක්ම්

Tata Nano 2017 Car (Used)

ප්‍රාදේශීය භාවිතා කරන ලද
ස්වයංක්‍රීය
80000 කි.මී.
ප්‍රාදේශීය භාවිතා කරන ලද
තත්ත්වය
නිෂ්පාදනය
ආකෘතිය
ස්වයංක්‍රීය
සම්ප්‍රේෂණය
80000km
මීටර් කියවීම
අතින් ලක්ශ 6 ක් ගෙවා අරන් යන්න. TATA NANO AUTO GEAR. RS. 2350,000/- AUTOMATIC. වෛද්‍ය හෙද නිලධාරීනියක් තනි පාවිච්චිකල අනර්ඝ ප්‍රදර්ශනාගාර තත්ත්වයේරථය. NANO SPORTS. NEW TYRES. SUPER SALON. 2017 YEAR. RS. 2350,000/- AC, POWER SHUTTER, ABS, POWER MIRROR, POWER STEERING, MANY MORE. අලුත්ම ටයර්. Super car. Full options. සාධාරණ අඩු මුදලකට. සම්පූර්ණ විකුණුම් මුදල ලක්ශ 23.50. යි. වෙළඳපොලේ මිලට සාපේක්ෂව සාධාරණ අඩු මිලක්. අවශ්‍ය නම් ඔබ නමටම ලීසින් ලබාදිය හැක. දැනට ලීසින් නොමැති අතර සම්පූර්ණ ගෙවා ගන්නවානම් ලක්ශ 23.50/. ඔබට අවශ්‍ය නම් අතින් ලක්ශ 6 ක් ගෙවා ඔබටම ගෙවා ගෙන යා හැකිය. ඔබටම අලුත් ලීසින් එකක් අප ලබා දේ. (ඔබගේ ක්‍රිබ් එක ගැටලුවක් නැත්නම් ලක්ශ 17, 18 ක් දක්වා ලීසින් ලබාදිය හැක.) ඔෆිස් පාවිච්චියට ගෙදර පාවිච්චියට කදිමයි. petrol ලීටරයට 18 20 කිලෝමීටර් වැඩ. ඔබගේ අවශ්‍යතා වය අනුව ලීසින් පහසුකම් සලසා දිය හැක. ඕනෑම වාහනයක් සමග හුවමාරු පහසුකම් ඇත ...
Tata Nano 2017 Car (Used)Tata Nano 2017 Car (Used)Tata Nano 2017 Car (Used)Tata Nano 2017 Car (Used)Tata Nano 2017 Car (Used)Tata Nano 2017 Car (Used)Tata Nano 2017 Car (Used)
වාර්තා කරන්න
ආරක්ෂිත උපදෙස්
  • ඉදිරියෙන් ගෙවීම් කිරීමෙන් වළකින්න
  • විකුණුම්කරු සමඟ ආරක්ෂිත මහජන ස්ථානයක හමුවන්න
  • ඔබට අවශ්‍ය දේ බවට වග බලා ගැනීමට ඔබ මිලදී ගැනීමට යන දේ පරීක්ෂා කරන්න
  • සියලුම ලේඛන පරීක්ෂා කර, ඔබ සෑහීමකට පත්වන්නේ නම් පමණක් ගෙවන්න
frame_left.gif