SUZUKI JAPAN ALTO 2009 REGISTERED AUTO. RS. 3550,000/- වෛද්‍ය ශිෂ්‍යාවක් තනි පාවිච්චිකල 2009 ලියාපදිංචි ඔටෝ කාර් රථය. අතින් 8 ක් ගෙවා ඔබ නමටම ගෙවාගෙන යා හැක. ලීසින් ලක්ශ 27 ක් ලබා දිය හැක. එන්ජින් රූම් ඩිකි රූම් ඇතුලත සීයට සීයක් ඔරිජිනල් පේන්ට් ඔරිජිනල්ම ඇක්සිඩන්ට් නැති මුල් තත්වයේම කාර් රථය. original ම තත්වයේ කුඩා ජපන් ඔටෝ කාර් රථයක් සොයන්නෙක්ට කදිමයි. AC, 4 DOOR, POWER STEERING, ALLOY WHEEL, NEW TYRE, MANY MORE. අලුත්ම බ්‍රෑන්ඩ්නිව් ජපන් ටයර් හතරක් අලුතෙන්ම දමා ඇත. හොඳම තත්ත්වයේ වාහනයක් සොයන්නෙකුට සුදුසු වේ. ලීසින් නොමැත. දැනට ලීසින් නොමැති අතර සම්පූර්ණ ගෙවා ගන්නවානම් ලක්ශ 35.5 යි. ඔබට අවශ්‍ය නම් අතින් ලක්ශ 8 ක් ගෙවා ඔබටම ගෙවා ගෙන යා හැකිය. ඔබටම අලුත් ලීසින් එකක් අප ලබා දේ. (ඔබගේ ක්‍රිබ් එක ගැටලුවක් නැත්නම් ලක්ශ 27 ක් දක්වා ලීසින් ලබාදිය හැක.) ඔෆිස් පාවිච්චියට ගෙදර පාවිච්චියට කදිමයි. පෙට්‍රල් ලීටරයට 16 17 කිලෝමීටර් වැඩ. ඔබගේ අවශ්‍ය ...