මාදිලිය: Maruti Suzuki Alto 800 ගියර්: මැනුවල් (Manual) ඉන්ධන: පෙට්‍රල් එන්ජින් ධාරිතාව: 800cc ධාවන තත්ත්වය 100% ක් හොඳයි. වාහනය ඉතා හොඳින් නඩත්තු කර ඇති අතර ඇතුළත සහ පිටත ඉතා පිරිසිදුයි. A/C ඉතා හොඳින් වැඩ. 100% නිරවුල් ලියකියවිලි, ඔරිජිනල් පේන්ට් සහ බොඩි කන්ඩිෂන් ඇත. සැබෑ ගැනුම්කරුවන් පමණක් අමතන්න (බ්‍රෝකර්වරු අනවශ්‍යයි). මිල ගනන් සාකච්චා කල හැක. Options: AIR CONDITION, POWER STEERING, POWER MIRROR, POWER WINDOW