MICRO PANDA 2018 AUTO GEAR. RS,000 KM ONLY. SHOWROOM CONDITION CAR. බැන්කු කලමනාකාරතුමියක් තනි පාවිච්චි කළ කම්පනි එකෙන් ආපු මුල් තත්ත්වයම ඇති ඔරිජිනල් ඔටෝ ගියර් කාර් රථයක්. අඩුම දාවනය. ආපු ඔරිජිනල් ටයර් සෙට් එක. අමතර ටයරය එක දිනක්වත් පාවිච්චිකරම නොමැත. මුල් තත්වයේම ඇත. අනතුරු රහිත ඔරිජිනල්ම වාහනයකි. අඩු දාවනයක් සහිතයි. හොඳම තත්ත්වයේ වාහනයක් සොයන්නෙකුට සුදුසු වේ. අමතර යතුර ඇත. AC, POWER SHUTTERS, POWER STEERING, ABS, EBD, ECO MODE, PADDLE SHIFT, ANROID PLAYER MANY MORE.. ENGINE ROOM DICKY ROOM ඇතුළත සීයට සීයක් ORIGINAL PAINT. ලීසින් නොමැත. දැනට ලීසින් නොමැති අතර සම්පූර්ණ ගෙවා ගන්නවානම් ලක්ශ 38.50 යි. ඔබට අවශ්‍ය නම් අතින් ලක්ශ 9 ක් ගෙවා ඔබටම ගෙවා ගෙන යා හැකිය. ඔබටම අලුත් ලීසින් එකක් අප ලබා දේ. (ඔබගේ ක්‍රිබ් එක ගැටලුවක් නැත්නම් ලක්ශ 30 ක් දක්වා ලීසින් ලබාදිය හැක.) ඔෆිස් පාවිච්චියට ගෙදර පාවිච්චියට කදිමයි. පෙට්‍රල් ලීටරයට 15 16 කිලෝමීටර් ...