tre.gif
වේගයෙන් විකුණන්න
අභිජනනවත් වෙන්දේසිය
  1. සියලුම දැන්විම්
  2. වාහන
  3. කාර්ස්
  4. SUV රථ
  5. MG කාර්ස්
  6. MG ZS
  7. MG ZS 2018
ගම්පහ, 21/10
1 දැක්ම්

MG ZS 2018 SUV (Used)

ප්‍රාදේශීය භාවිතා කරන ලද
ස්වයංක්‍රීය
100000 කි.මී.
ප්‍රාදේශීය භාවිතා කරන ලද
තත්ත්වය
නිෂ්පාදනය
ආකෘතිය
2018
නිෂ්පාදන වර්ෂය
ස්වයංක්‍රීය
සම්ප්‍රේෂණය
100000km
මීටර් කියවීම
MICRO MG FULLY LODED SUV JEEP. RS. 7300,000/- 1ST OWNER JEEP. ALL RECORDS AVAILABLE. MICRO COMPANY MAINTENANCE. පලමු අයිතිය. NO PREVIOUS OWNER. SUN ROOF, MOON ROOF. සියලුම නඩත්තු වාර්තා ඇත. MICRO ආයතනයේ සියලු නඩත්තු කටයුතු සිදු කර ඇත. අනතුරු රහිත, එන්ජින් රූම් ඩිකි රූම් ඇතුලත සීයට සීයක් ඔරිජිනල් පේන්ට් සහිත ජීප් රථය. AC, POWER STEERING , ABS EBD, POWER MIRROR REMOTE MANY MORE. සාධාරණ අඩු මුදලකට. සම්පූර්ණ විකුණුම් මුදල ලක්ශ 7300,000 යි. වෙළඳපොලේ මිලට සාපේක්ෂව සාධාරණ අඩු මිලක්. අවශ්‍ය නම් ඔබ නමටම ලීසින් ලබාදිය හැක. දැනට ලීසින් නොමැති අතර සම්පූර්ණ ගෙවා ගන්නවානම් ලක්ශ 7300,000/- පවතින වර්තමාන වාහන වෙළඳපොළ මිල අනුව අතිශය සාධාරණ මිලක්. ඔබට අවශ්‍ය නම් අතින් ලක්ශ 13 ක් ගෙවා ඔබටම ගෙවා ගෙන යා හැකිය. ඔබටම අලුත් ලීසින් එකක් අප ලබා දේ. (ඔබගේ ක්‍රිබ් එක ගැටලුවක් නැත්නම් ලක්ශ 60 ක් දක්වා ලීසින් ලබාදිය හැක.) ඔෆිස් පාවිච්චියට ගෙදර පාවිච්චියට කදිමයි. ...
MG ZS 2018 SUV (Used)MG ZS 2018 SUV (Used)MG ZS 2018 SUV (Used)
Rs 7,300,000
වාර්තා කරන්න
ආරක්ෂිත උපදෙස්
  • ඉදිරියෙන් ගෙවීම් කිරීමෙන් වළකින්න
  • විකුණුම්කරු සමඟ ආරක්ෂිත මහජන ස්ථානයක හමුවන්න
  • ඔබට අවශ්‍ය දේ බවට වග බලා ගැනීමට ඔබ මිලදී ගැනීමට යන දේ පරීක්ෂා කරන්න
  • සියලුම ලේඛන පරීක්ෂා කර, ඔබ සෑහීමකට පත්වන්නේ නම් පමණක් ගෙවන්න
frame_left.gif