tre.gif
වේගයෙන් විකුණන්න
අභිජනනවත් වෙන්දේසිය
  1. සියලුම දැන්විම්
  2. අළුත්වැඩියා සහ ඉදිකිරීම්
  3. ගොඩනැගිලි ද්‍රව්‍ය සහ සැපයුම්
ගම්පහ, 22/10
1 දැක්ම්

Used Doors With Windows

Description: නිවසක තිබූ ඉතා ශක්තිමත්, උසස් තත්ත්වයේ පැරණි අරටු ලී දොරවල්, ජනෙල් සහ උළුවහු (Frames) විකිණීමට ඇත. අඩංගු දේවල්: • වීදුරු සහිත ලී දොරවල් සහ උලුවහු • ප්ලේන් ලී දොරවල් (Solid Doors) • ජනෙල් පියන් සහ උළුවහු කට්ටල විශේෂතා: • හොඳම තත්ත්වයේ පවතින ශක්තිමත් , "ඝනකම අඟල් 1" කොස් ලීයෙන් නිමවා ඇත • ගෙවල් සෑදීමට හෝ නවීකරණයට ඉතා සුදුසුයි • ⁠හෝටල්, ආපනශාලා හෝ Antique පෙනුමක් සහිත නිවෙස් සඳහා ඉතා අලංකාරයි. • මිල: රු. 300,000 (සාකච්ඡා කරගත හැක) • ස්ථානය: කඩවත • අමතන්න
Used Doors With WindowsUsed Doors With WindowsUsed Doors With WindowsUsed Doors With Windows
වාර්තා කරන්න
ආරක්ෂිත උපදෙස්
  • ඉදිරියෙන් ගෙවීම් කිරීමෙන් වළකින්න, ඇතුළත් කිරීම සඳහා පවා
  • විකුණුම්කරු සමඟ ආරක්ෂිත මහජන ස්ථානයක හමුවන්න
  • අයිතමය පරීක්ෂා කර ඔබට අවශ්‍ය දේ බවට වග බලා ගන්න
  • ඇසුරුම් කළ අයිතමය ඔබ පරීක්ෂා කළ එකම බවට වග බලා ගන්න
  • ඔබ සෑහීමකට පත්වන්නේ නම් පමණක් ගෙවන්න
frame_left.gif