tre.gif
වේගයෙන් විකුණන්න
අභිජනනවත් වෙන්දේසිය
  1. සියලුම දැන්විම්
  2. වාහන
  3. ට්‍රක් රථ සහ ට්‍රේලර්
  4. Nissan ට්‍රක් රථ සහ ට්‍රේලර්
  5. Nissan Vanette
ගම්පහ, ගම්පහ නගරය, 1 දිනකට පෙර
1 දැක්ම්

Nissan Vanette 1995 Van (Used)

නිෂ්පාදනය
ආකෘතිය
භාවිතා කළ
තත්ත්වය
1995
නිෂ්පාදන වර්ෂය
150000km
මීටර් කියවීම
අත්පොත
සම්ප්‍රේෂණය
ඩීසල්
ඉන්ධන
2180cc
එන්ජිම විශාලත්වය
▪️මේක Nissan Vanette ▪️ chassy අංකය SS28VN ▪️Original Book ▪️1995 Manufactured ▪️1999/08/19 Reg ▪️ ඇලෝවීල් ▪️R2 එන්ජිම ▪️Original Disel ▪️Power steering ▪️ වාහනයේ ලයිසන් ඉන්සුරන්ස් 2027/10 මාසය දක්වා ඇත.(ලබන අවුරුද්ද දක්වා) ▪️Tag එක තියෙනවා ▪️Full Tinted ▪️ප්ලේන්ට් එක හොඳයි ▪️ වාහනය ප්ලේන්ට් කරලා ඔක්කොම සවිකරලා complete කරලා ඉවර උනේ 2026/10/30 ▪️බොඩිය හොඳයි ඔරිජිනල්. ▪️පීලි හොඳට තියෙනවා. ගම් මූට්ටුවේ ඩොට් පේලියේ ඉඳලා ඔක්කොම තියෙනවා ▪️ලියකියවිලි සියල්ල සම්පූර්ණයි ▪️ හෙඩ් ලයිට් ඉස්සරහා සිග්නල් ලයිට් පිටුපස බ්‍රේක් ලයිට් සියලු දේම අලුතෙන් සවිකර ඇත ▪️2026/10/ 30 Finace එක ඉවර කරලා තියෙන්නේ ▪️සුළු වෙනසක් කරලා දෙනවා ▪️අඩුපාඩු ගොඩක් අඩු හොඳ වාහනයක් සොයන අයෙකුට පමණි Options: POWER STEERING, POWER WINDOW
Nissan Vanette 1995 Van (Used)Nissan Vanette 1995 Van (Used)Nissan Vanette 1995 Van (Used)Nissan Vanette 1995 Van (Used)Nissan Vanette 1995 Van (Used)Nissan Vanette 1995 Van (Used)Nissan Vanette 1995 Van (Used)Nissan Vanette 1995 Van (Used)Nissan Vanette 1995 Van (Used)
වාර්තා කරන්න
ආරක්ෂිත උපදෙස්
  • ඉදිරියෙන් ගෙවීම් කිරීමෙන් වළකින්න
  • විකුණුම්කරු සමඟ ආරක්ෂිත මහජන ස්ථානයක හමුවන්න
  • ඔබට අවශ්‍ය දේ බවට වග බලා ගැනීමට ඔබ මිලදී ගැනීමට යන දේ පරීක්ෂා කරන්න
  • සියලුම ලේඛන පරීක්ෂා කර, ඔබ සෑහීමකට පත්වන්නේ නම් පමණක් ගෙවන්න
frame_left.gif