tre.gif
වේගයෙන් විකුණන්න
අභිජනනවත් වෙන්දේසිය
  1. සියලුම දැන්විම්
  2. වාණිජ උපකරණ සහ මෙවලම්
  3. නිෂ්පාදන උපකරණ
ගම්පහ, ගම්පහ නගරය, 21/10
1 දැක්ම්

Overlock Machine

භාවිතා කළ
තත්ත්වය
ජොජ් (Zoje) නූල් 5 ඕවර්ලොක් කාර්මික මැෂිමක් විකිණීමට ඇත. ඇඳුම් ව්‍යාපාරයක් හෝ ගෙදර සිට කරන කර්මාන්තයක් සඳහා ඉතාමත් අත්‍යවශ්‍ය, άමතුකම් සහ උසස්ම තත්වයේ ඇති Zoje 5-Thread Overlock Machine එකක් විකිණීමට ඇත. මේසය, ස්ටෑන්ඩ් එක සහ මෝටරය සමඟ සම්පූර්ණ සෙට් එකම ඇත. ඉතා හොඳ තත්වයේ ඇත. මිල: රු. 95,000/= (මිල සාකච්ඡා කරගත හැක). ස්ථානය: ගම්පහ වැඩි විස්තර සඳහා අමතන්න
Overlock MachineOverlock MachineOverlock MachineOverlock Machine
වාර්තා කරන්න
ආරක්ෂිත උපදෙස්
  • ඉදිරියෙන් ගෙවීම් කිරීමෙන් වළකින්න, ඇතුළත් කිරීම සඳහා පවා
  • විකුණුම්කරු සමඟ ආරක්ෂිත මහජන ස්ථානයක හමුවන්න
  • අයිතමය පරීක්ෂා කර ඔබට අවශ්‍ය දේ බවට වග බලා ගන්න
  • ඇසුරුම් කළ අයිතමය ඔබ පරීක්ෂා කළ එකම බවට වග බලා ගන්න
  • ඔබ සෑහීමකට පත්වන්නේ නම් පමණක් ගෙවන්න
frame_left.gif