ගම්පහ | වැලිවේරිය පිහිටි අගනා ඉඩමක් ඉක්මනින් විකිණීමට.. - ඉඩමේ ප්‍රමාණය : පර්චස් 20.5 යි - ඵලදාව ලබන පොල් ගස් වලින් ඉඩම සමන්විත වේ. - 202 ( කිරිඳිවැල | ගම්පහ ) බස් මාර්ගයට : 300m - වැලිවේරිය නගරයට : 1.5km - සියලුම පහසුකම් ඉතාමත් ආසන්නව - ඉක්මනින් විකිණීමට - පර්චසයක මිල : 350,000/= - මිල ගණන් සාකච්ඡා කරගත හැක - වැඩි විස්තර සඳහ අමතන්න