tre.gif
වේගයෙන් විකුණන්න
අභිජනනවත් වෙන්දේසිය
  1. සියලුම දැන්විම්
  2. දේපල
  3. විකිණීමට ඉඩම් සහ බිම් කොටස්
ගම්පහ, ගම්පහ නගරය, 10 පැයකට පෙර
1 දැක්ම්

Land for Sale in Yakkala

යක්කල නගරයෙන් නිස්කලංක වටපිටාවකින් පිරි අගනා බිම් කොටසක් දැන් ඔබටත් මිලදී ගත හැකියි. 🏠️🍃 ඔබගේ ව්‍යාපාරය සදහා නැතිනම් ආයෝජනය සදහාද සුදුසු බිම් කොටස් අපෙන් මිලදී ගත හැක. 🔹231 බස් පාරට මුහුනලා 🔹ගම්පහ නගරයට 5.5km 🔹නුවර පාරට 800m 🟢 එක වර ගෙවිමේදි සුවුශේශි වට්ටමක් 🟢 මුලික ගෙවිම ලක්ශ 8 යි ඉතිරිය පොළි රහිතව මාස 30ක් ගෙවිය හැක. 🟢 අවශ්‍යනම් බැංකු ණය පහසුකම්ද ලබාදිය හැක. ✅ පැය 24 පුරා ආරක්ෂාව ✅ තෙකලා විදුලිය ✅ නළ ජලය ✅ තාර යෙදු පුළුල් මාර්ග ✅ කොන්ක්‍රිට් යෙදු කාණු පද්ධති සහිතව සියලුම පහසුකම් වලින් යුක්තයි............,,,
Land for Sale in YakkalaLand for Sale in YakkalaLand for Sale in Yakkala
වාර්තා කරන්න
ආරක්ෂිත උපදෙස්
  • පරීක්ෂා කිරීම් සඳහා ඉදිරියෙන් ගෙවීම ආරක්ෂිත නැත
  • නරඹන්නට යාමේදී මිතුරන් හෝ ඔබ විශ්වාස කරන කෙනෙකුට ඔබ සමඟ යන්න කියන්න
  • ඔබේ අපේක්ෂාවන් සපුරාලන බවට වග බලා ගැනීමට නිවාසය වටා බලන්න
  • ඔවුන් ඔබට වහාම ඇතුළුවීමට ඉඩ නොදෙනවා නම් පෙර ගෙවීම් නොකරන්න
  • ගෙවීම් ආරම්භ කිරීමට පෙර ගිණුම් විස්තර නිවැරදි දේපල හිමිකරුට අයත් බව තහවුරු කරන්න
frame_left.gif