tre.gif
වේගයෙන් විකුණන්න
අභිජනනවත් වෙන්දේසිය
  1. සියලුම දැන්විම්
  2. දේපල
  3. විකිණීමට ඉඩම් සහ බිම් කොටස්
ගම්පහ, ගම්පහ නගරය, 17 පැයකට පෙර
1 දැක්ම්

Land for Sale - Gampaha

ගම්පහ නගරයට ආසන්නයෙන් ඉතා වටිනා නේවාසික/ව්‍යාපාරික ඉඩමක් විකිණීමට! ගම්පහ නගර සීමාවෙන් සියලු පහසුකම් සහිත නිස්කලංක වටපිටාවක පිහිටි පර්චස් 16.2 ක අගනා ඉඩමක් ඉක්මනින් විකිණීමට ඇත. ස්ථානය සහ ප්‍රවේශය: ගම්පහ නගරයට: 3km පමණි නුවර පාරට: 3km පමණි පාරට මුහුණලා: යාගොඩ - ගම්පහ බස් පාරට කෙළින්ම මුහුණලා පිහිටා ඇත පිවිසුම් මාර්ගය: ඉඩමටම අඩි 10 ක සුමට ප්‍රවේශ මාර්ගය විශේෂංග: පර්චස් 16.2 ක විශාල තැනිතලා ඉඩම නිරවුල් සින්නක්කර ඔප්පු ජලය, විදුලිය ඇතුළු සියලුම යටිතල පහසුකම් සහිතයි පදිංචියට හෝ ආයෝජනයකට ඉතාම සුදුසුයි මිල ගණන්: සාකච්ඡා කර ගත හැක. ... Valuable Residential / Commercial Land for Sale Near Gampaha City! A valuable 16.2-perch land situated in a peaceful environment with all facilities within the Gampa ...
Land for Sale - GampahaLand for Sale - GampahaLand for Sale - GampahaLand for Sale - Gampaha
වාර්තා කරන්න
ආරක්ෂිත උපදෙස්
  • පරීක්ෂා කිරීම් සඳහා ඉදිරියෙන් ගෙවීම ආරක්ෂිත නැත
  • නරඹන්නට යාමේදී මිතුරන් හෝ ඔබ විශ්වාස කරන කෙනෙකුට ඔබ සමඟ යන්න කියන්න
  • ඔබේ අපේක්ෂාවන් සපුරාලන බවට වග බලා ගැනීමට නිවාසය වටා බලන්න
  • ඔවුන් ඔබට වහාම ඇතුළුවීමට ඉඩ නොදෙනවා නම් පෙර ගෙවීම් නොකරන්න
  • ගෙවීම් ආරම්භ කිරීමට පෙර ගිණුම් විස්තර නිවැරදි දේපල හිමිකරුට අයත් බව තහවුරු කරන්න
frame_left.gif