tre.gif
වේගයෙන් විකුණන්න
අභිජනනවත් වෙන්දේසිය
  1. සියලුම දැන්විම්
  2. දේපල
  3. විකිණීමට ඉඩම් සහ බිම් කොටස්
ගම්පහ, ගම්පහ නගරය, 1 දිනකට පෙර
1 දැක්ම්

ගම්පහ මිරිස්වත්ත කොළඹ පාරට මුහුණලා බිම් කැබලි

ගම්පහ මිරිස්වත්ත කොළඹ බස් පාරට මායින්ව ගම්පහ මහනගරසබා සීමාවෙන් පහසුගෙවීමේ ක්‍රමයට ඉඩමක් ගන්න. නලජලය හා තෙකලා විදුලිය ,30' කාපට් කරන ලද පුලුල් මන්මාවත් හා කොන්ක්‍රීට් කානු පද්ධතිය ගම්පහ නගරයටම මීටර් 500යි. මිරිස්වත්ත හන්දියට නුවරපාරට මීටර් 500යි. වෙන්කරක්ගැනීමට රු 100,000/=යි. මූලික ගෙවීම 40%ගෙවා ඉතිරියට පොලී නැතිව මාස 24කින් ගෙවන්න මූලික ගෙවීම 25%ගෙවා ඉතිරියට පොලී නැතිව මාස 12කින් ගෙවන්න මූලික ගෙවීම 30%ගෙවා ඉතිරියට වසර 05කින් ප්‍රයිම් පහසු ගෙවීමේ ක්‍රමයට හෝ නැතිනම් මාස 40කින් ගෙවන්න. සම්‍පූර්න මුදල් එකවර ගෙවීමේදී සුවිසේස වට්ටමක් මූලිකව 40%ගෙවා ඉතිරියට වසර 25ක් දක්වා බැoකුණය පහසුකම් වලින් ගෙවීමටද පහසුකම් සලසා දිය හැක
ගම්පහ මිරිස්වත්ත කොළඹ පාරට මුහුණලා බිම් කැබලිගම්පහ මිරිස්වත්ත කොළඹ පාරට මුහුණලා බිම් කැබලිගම්පහ මිරිස්වත්ත කොළඹ පාරට මුහුණලා බිම් කැබලිගම්පහ මිරිස්වත්ත කොළඹ පාරට මුහුණලා බිම් කැබලිගම්පහ මිරිස්වත්ත කොළඹ පාරට මුහුණලා බිම් කැබලි
වාර්තා කරන්න
ආරක්ෂිත උපදෙස්
  • පරීක්ෂා කිරීම් සඳහා ඉදිරියෙන් ගෙවීම ආරක්ෂිත නැත
  • නරඹන්නට යාමේදී මිතුරන් හෝ ඔබ විශ්වාස කරන කෙනෙකුට ඔබ සමඟ යන්න කියන්න
  • ඔබේ අපේක්ෂාවන් සපුරාලන බවට වග බලා ගැනීමට නිවාසය වටා බලන්න
  • ඔවුන් ඔබට වහාම ඇතුළුවීමට ඉඩ නොදෙනවා නම් පෙර ගෙවීම් නොකරන්න
  • ගෙවීම් ආරම්භ කිරීමට පෙර ගිණුම් විස්තර නිවැරදි දේපල හිමිකරුට අයත් බව තහවුරු කරන්න
frame_left.gif