කොළඹ - නුවර ප්‍රධාන පාරට කිලෝමීටර 2.5 ක දුරින්, වීරගුල පොලිස් ස්ථානයට ආසන්නව නිවසක් ඉක්මනින් විකිණීමට ඇත. විශේෂාංග: ප්‍රවාහන පහසුකම්: පොදු බස් රථ ගමනාගමනය. ප්‍රධාන නුවර පාරට පහසුවෙන් ළඟාවිය හැක. ජල පහසුකම්: ස්වාභාවික පිරිසිදු ලිං ජල පහසුකම්. ආරක්ෂාව:පොලිස් ස්ථානයට ආසන්න නිසා උපරිම ආරක්ෂාව. නිරවුල් ඔප්පු සහිතයි. ඉක්මනින් විකිණීමට මුදල් අවශ්‍යතාවයක් බැවින් මිල ගණන් සාකච්ඡා කර ගත හැක. අමතන්න