tre.gif
වේගයෙන් විකුණන්න
අභිජනනවත් වෙන්දේසිය
  1. සියලුම දැන්විම්
  2. දේපල
  3. විකිණීමට නිවාස සහ මහල් නිවාස
  4. 4 Bedrooms විකිණීමට නිවාස සහ මහල් නිවාස
ගම්පහ, ගම්පහ නගරය, 1 පැයකට පෙර
1 දැක්ම්

ගම්පහ, විශාකා පාරේ ඉඩකඩ සහිත නිවසක් විකිණීමට

4 නිදන කාමර
3 නාන කාමර
විශාකා පාර
දේපල ලිපිනය
4
නිදන කාමර
3
නාන කාමර
1800sq ft
දේපල ප්‍රමාණය
ගම්පහ, විශාකා පාරේ, ඉතා ජනප්‍රිය හා නිස්කලංක නේවාසික ප්‍රදේශයක පිහිටි, සම්පූර්ණයෙන් වැඩ නිම කළ, මනා ලෙස නඩත්තු කරන ලද ඉඩකඩ සහිත නිවසක් විකිණීමට ඇත. ගම්පහ–කොළඹ ප්‍රධාන මාර්ගයට මීටර් 750ක් පමණ දුරින් පිහිටි මෙම දේපළ, ප්‍රමුඛ පාසල් හා නගරයේ සියලු අත්‍යවශ්‍ය පහසුකම් වෙත පහසුවෙන් ළඟා විය හැකි ස්ථානයක පිහිටා ඇත. නිවසේ විශේෂතා ~ ඉඩකඩ සහිත නිදන කාමර 4ක් ~ නවීන නාන කාමර 3ක් ~ උපකරණ සහිත නවීන පැන්ට්‍රි 2ක් ~ විශාල විසිත්ත හා කෑම කාමර ~ රූපවාහිනී නැරඹුම් ප්‍රදේශය හා වැරන්ඩාව ~ වෙනම පඩිපෙළක් ~ ගබඩා කාමරය හා ජල ටැංකිය ~ වාහන නැවැත්වීමට ප්‍රමාණවත් ඉඩකඩ ~ නළ ජලය, විදුලිය හා දුරකථන පහසුකම් ~ ඉඩම වටා ආරක්ෂිත තාප්පයක් ~ මනා ලෙස නඩත්තු කළ නිවසක් ~ ගංවතුරෙන් තොර ප්‍රදේශයක් ලෙස සඳහන් වේ පිහිටීම හා පහසුකම් ~ ගම්පහ–කොළඹ ප්‍රධාන මාර්ගයට – මීටර් 750ක් පමණ ~ විශාකා පෙර පාසලට පයින් යා හැකි දුරින් ~ සුමේධ විද්‍යාලය හා ගෝතමී විද්‍යාලය ආසන්නයේ ~ යශෝධරා බාලිකා විද ...
ගම්පහ, විශාකා පාරේ ඉඩකඩ සහිත නිවසක් විකිණීමටගම්පහ, විශාකා පාරේ ඉඩකඩ සහිත නිවසක් විකිණීමටගම්පහ, විශාකා පාරේ ඉඩකඩ සහිත නිවසක් විකිණීමට
වාර්තා කරන්න
ආරක්ෂිත උපදෙස්
  • පරීක්ෂා කිරීම් සඳහා ඉදිරියෙන් ගෙවීම ආරක්ෂිත නැත
  • නරඹන්නට යාමේදී මිතුරන් හෝ ඔබ විශ්වාස කරන කෙනෙකුට ඔබ සමඟ යන්න කියන්න
  • ඔබේ අපේක්ෂාවන් සපුරාලන බවට වග බලා ගැනීමට නිවාසය වටා බලන්න
  • ඔවුන් ඔබට වහාම ඇතුළුවීමට ඉඩ නොදෙනවා නම් පෙර ගෙවීම් නොකරන්න
  • ගෙවීම් ආරම්භ කිරීමට පෙර ගිණුම් විස්තර නිවැරදි දේපල හිමිකරුට අයත් බව තහවුරු කරන්න
frame_left.gif