tre.gif
වේගයෙන් විකුණන්න
අභිජනනවත් වෙන්දේසිය
  1. සියලුම දැන්විම්
  2. වාහන
  3. කාර්ස්
  4. SUV රථ
  5. Tata කාර්ස්
  6. Tata Sumo
  7. Tata Sumo 2005
ගම්පහ, ගම්පහ නගරය, 05/11
2 දැක්ම්

Tata SUMO VICTA 2WD 2005 SUV (Used)

ප්‍රාදේශීය භාවිතා කරන ලද
අත්පොත
ප්‍රාදේශීය භාවිතා කරන ලද
තත්ත්වය
නිෂ්පාදනය
ආකෘතිය
2005
නිෂ්පාදන වර්ෂය
අත්පොත
සම්ප්‍රේෂණය
Tata sumo victa 2005 2wd හොඳ ධාවන තත්වයේ ඇත. 235/75/15 ටයර් හතර හොඳ තත්වයේ ඇත. අමතර ටයර් දෙකක්ද ඇත. dual a/c ජපන් බ්‍රේක් බූස්ටර් මාස්ටර් පම්ප් සහ පිටුපස බ්‍රේක් ඩ්‍රම් සහ ඉදිරිපස බ්‍රේක් ඩිස්ක් අලුතින්ම දමා ඇත. සර්විස් කර ඇත. ඉදිරිපස සස්පෙන්ෂන් පද්ධතිය සම්පූර්ණයෙන් අලුත්වැඩියා කර ඇත. ආදායම් බලපත්‍රය 2027 ජූලි තෙක් ඇත. පරීක්ෂා කිරීමෙන් පසුව මිල ගණන් සාකච්ඡා කර ගත හැක. ගම්පහ, බැලුම්මහර මිල 3,300,000 good running and body condition. service done. dual a/c working japanese brake booster and brand new rear brake drums and front brake discs 4 tyres + spare wheel are in good condition. all repairs done in front susupension with brand new parts. revenue license was updated in july. price negotiable after inspection. gampaha, belummahara price rs.3,300,000 options: air condition
Tata SUMO VICTA 2WD 2005 SUV (Used)Tata SUMO VICTA 2WD 2005 SUV (Used)Tata SUMO VICTA 2WD 2005 SUV (Used)Tata SUMO VICTA 2WD 2005 SUV (Used)Tata SUMO VICTA 2WD 2005 SUV (Used)
Rs 3,300,000
වාර්තා කරන්න
ආරක්ෂිත උපදෙස්
  • ඉදිරියෙන් ගෙවීම් කිරීමෙන් වළකින්න
  • විකුණුම්කරු සමඟ ආරක්ෂිත මහජන ස්ථානයක හමුවන්න
  • ඔබට අවශ්‍ය දේ බවට වග බලා ගැනීමට ඔබ මිලදී ගැනීමට යන දේ පරීක්ෂා කරන්න
  • සියලුම ලේඛන පරීක්ෂා කර, ඔබ සෑහීමකට පත්වන්නේ නම් පමණක් ගෙවන්න
frame_left.gif