හීනෝ පවර් සින්කොමැක්ස් පලමු අයිතිය 2008 වර්ශය ලොකු හබ් ඔර්ජිනල් රූබි බොඩි එන්ජින් තත්වය 100% බොඩි ඔර්ජිනල් තත්වයේ පේන්ට් 100% ටයර් 90% Tv සෙට් බෆල් ආසන 42 සීට් බෙල්ට් සවිකර ඇත ඉතා හොද තත්වයේ වාහනයකි මිල 75 වාහනය පරික්ශා කර බලා මිලගනන් සාකච්ඡා කරන්න ගම්පහ Options: POWER STEERING