tre.gif
වේගයෙන් විකුණන්න
අභිජනනවත් වෙන්දේසිය
  1. සියලුම දැන්විම්
  2. වාහන
  3. යතුරුපැදි සහ ස්කූටර්
  4. Bajaj යතුරුපැදි සහ ස්කූටර්
  5. Bajaj RE
  6. Bajaj RE 2014
ගාල්ල, 04/11
1 දැක්ම්

Bajaj RE 2014

ප්‍රාදේශීය භාවිතා කරන ලද
තත්ත්වය
නිෂ්පාදනය
ආකෘතිය
2014
නිෂ්පාදන වර්ෂය
65354km
මීටර් කියවීම
BAJAJ ත්‍රීරෝද රථයක් විකිණීමට ඇත! = 2014 මාදිලිය | 4 Stroke | Second Owner Bajaj 4 Stroke ත්‍රීරෝද රථයකි. 2014 වර්ෂයේ නිෂ්පාදිතයි. දෙවන අයිතිකරු සතුයි. අලුත් බැටරියක් සවිකර ඇත. අලුත් ටයර් 03. අලුතින් ටෙන්ට් එකක් සවිකර ඇත. අලුතින් පේන්ට් කර ඇත. පෞද්ගලික පරිහරණයට සහ ව්‍යාපාරික කටයුතු සඳහා සුදුසුයි. මිලදී ගැනීමට කැමති අයට පරීක්ෂා කර බැලිය හැකිය. මිල: රු. 15,30,000/- (ලක්ෂ 15යි 30,000) සාකච්ඡා කර මිල අඩු කරගත හැක. තැරැව්කරුවන් අනවශ්‍යයි. උනන්දුවක් ඇති ගැනුම්කරුවන් පමණක් අමතන්න.
Bajaj RE 2014Bajaj RE 2014Bajaj RE 2014Bajaj RE 2014
Rs 1,530,000
වාර්තා කරන්න
ආරක්ෂිත උපදෙස්
  • ඉදිරියෙන් ගෙවීම් කිරීමෙන් වළකින්න
  • විකුණුම්කරු සමඟ ආරක්ෂිත මහජන ස්ථානයක හමුවන්න
  • ඔබට අවශ්‍ය දේ බවට වග බලා ගැනීමට ඔබ මිලදී ගැනීමට යන දේ පරීක්ෂා කරන්න
  • සියලුම ලේඛන පරීක්ෂා කර, ඔබ සෑහීමකට පත්වන්නේ නම් පමණක් ගෙවන්න
frame_left.gif