ISUZU ELF TIPPER රථයක් විකිණීමට ඇත! සැලකිය යුතුයි: ටිපින් නැත. වර්ගය – ISUZU ELF රථ අංකය – HD-6728 වර්ණය – සුදු ටිපර් බොඩිය සහිතයි වැලි, ගල්, පස් සහ අනෙකුත් ඉදිකිරීම් ද්‍රව්‍ය ප්‍රවාහනයට සුදුසුයි. මිල – සාකච්ඡා කරගත හැක. ටිපර් රථයක් මිලදී ගැනීමට බලාපොරොත්තු වන අය සඳහා. වැඩි විස්තර සඳහා අමතන්න. Options: POWER STEERING