Yamaha PSR-E273 Keyboard – ඉතා හොඳ තත්ත්වයෙන් විකිණීමට 🎹 අලුත් ඉගෙනුම්කරුවෙකුට, පාසල් ළමුන්ට, සංගීත ප්‍රේමියෙකුට හෝ ගෙදර ප්‍රැක්ටිස් කිරීමට පරිපූර්ණ Yamaha PSR-E273 Keyboard එකක් විකිණීමට තිබේ. Yamaha Original – 61 Keys Portable Keyboard 401 High Quality Voices / ශබ්ද වර්ග 143 Auto Accompaniment Styles / ස්වයංක්‍රීය අනුබද්ධ වාදන විලාස 112 Built-in Songs / අභ්‍යාස සඳහා ගීත Smart Chord සහ Multi Finger පහසුකම් Reverb, Chorus වැනි Sound Effects Headphone Port, AUX IN සහ Power Adapter පහසුකම් Battery Power භාවිතා කළ හැකි නිසා පහසුවෙන් ගෙනයා හැක Light Weight – ගෙදර, පාසල, Music Class සඳහා ඉතා පහසුයි Keyboard එක හොඳ ක්‍රියාකාරී තත්ත්වයෙන් පවතී. සියලුම Keys, Sounds සහ Functions නිසි ලෙස වැඩ කරයි. ඉතා සරලව භාවිතා කළ හැකි නිසා Beginners සඳහා විශේෂයෙන් සුදුසුයි. අවශ්‍ය අයෙකුට දුරකථනයෙන් සම්බන්ධ වන්න. පරීක්ෂා කර බලා ගැනීමට ද හැක. 🎵 Price: Rs. 50 ...