පුළුල් කාපට් මාර්ගය සහිත ගාල්ල පෝද්දල පහල කීබිය සින්නක්කර නිරවුල් ඔප්පු සහිත අක්කර 7.28 අංග සම්පූර්ණ බංගලාව,ආදායම් ලබන කුරුදු,තේ,පොල් මිශ්‍ර පලතුරු සියල්ලම වාගේ තිබෙන නිදහස් නිස්කලංක මනරම් පරිසරයක්, සංචාරක වයාපාරයකට උවද ඉතාම සුදුසු මෙම ඉඩම ඉතාම ඉක්මනින් විකිණීමට. (බෝකර්වරු අනවශ්‍යයි) ගැනුම් කරුවන් පමණක් කතා කරන්න. පර්: 1ක් 140,000/= යි. වැඩි විස්තර සදහා අමතන්න. Tel