Description එක: iPhone 12 Pro (256GB / 128GB) For Sale - Mint Condition! ගෙදර පාවිච්චි කළ, ඉතාමත් පිරිසිදු තත්වයේ ඇති iPhone 12 දුරකථනයක් ඉක්මනින් විකිණීමට ඇත. Model: iPhone 12 Storage: 128GB Color: Black Battery Health: 87% Condition: 100% Brand New Condition (Scratchless / කිසිදු සීරීමක්වත් නැත) Face ID & True Tone: 100% Working Perfectly ලැබෙන දේවල්: Original Box (පෙට්ටිය) Data Cable Back Cover එකක් Tempered Glass එකක් අලුතින් ගසා ඇත.