* පදින බයික් එක * හොඳම තත්වයේ තියෙනවා * එන්ජින් සද්ද වැඩ මොකුත් නෑ * License Update 2027 * New engine Oil * New cable * Running 💯 * Condition💯 * දැනට ෆිනෑන්ස් නැත අවශ්‍යනම් සලසා දිය හැක. * ෆිනෑන්ස් දානවනම් අතින් 235,000 * මිලෙහි සුළු වෙනසක් කල හැක * Location - Eheliyagoda * Contact number