දික්වැල්ල සංචාරක කලාපයේ වටිනා ආයෝජන ඉඩමක්. ඔබෙ සිහින villa project එක hotel. Kabana හෝ tourism business එක ආරම්භ කරන්න හොදම අවස්ථාව දැන් අඩි 30 ප්‍රවෙශ මර්ග සිංනක්කර ඔප්පු නල ජලය/ විදුලිය ඇතුළු සියලුම පහසුකම් ආයෝජනයට හොදම හේතු Tourism zone එකක් තුළ පිහිටිම අනාගතයේ ඉහල වටිනාකමක් Villa. Kabana. Hotel. Business සදහා හොදම තැන අවුරුදු 2ක් පොලි රහිත ගෙවිමි