🌴 Land with a house for sale near to Hiriketiya Beach (SSPL-555) 🟢 Address - Kondeniya Road, Dickwella. 🟢 Land Size - 30 Perches 🟢 5 Bedrooms 🟢 2 Bathrooms 🟢 To Hiriketiya Surfing Beach - 1km 🟢 To Dickwella - 1.5km 🟢 To Tangalle main road - 200m 🟢 Area free from floods and natural disasters 🟢 Free and peaceful environment 🟢 Clear deeds 🟢 Price is negotiable -------------------------------------------- 🌴 හිරිකැටිය වෙරළ ආසන්නයේ නිවසක් සහිත ඉඩමක් විකිණීමට ඇත (SSPL-555) 🟢 ලිපිනය - කොන්දේනිය පාර, දික්වැල්ල. 🟢 ඉඩමේ ප්‍රමාණය - පර්චස් 30 🟢 නිදන කාමර 5 🟢 නාන කාමර 2 🟢 හිරිකැටිය සර්ෆින් (surfing) වෙරළට - 1km 🟢 දික්වැල්ලට - 1.5km 🟢 තංගල්ල ප්‍රධාන මාර්ගයට - 200m 🟢 ගංවතුර හෝ ස්වාභාවික ආපදා අවදානමක් නොමැති ප්‍රදේශය 🟢 නිස්කලංක සහ සාමකාමී පරිසරය 🟢 නිරවුල් ඔප්පු 🟢 මිල ගණන් සාකච්ඡා කරගත හැක