නිස්කලංක, නිදහස් සහ සුන්දර පරිසරයක පිහිටි අලංකාර සුඛෝපභෝගී නිවසක් දැන් විකිණීමට ඇත. ප්‍රධාන පාරට ඇත්තේ මීටර් 50ක් පමණි. දෙල්ගොඩ නගරයට කිලෝමීටර් 1ක් පමණි. නිවසේ විශේෂතා සම්පූර්ණ ඉඩම – පර්චස් 18 නිවසේ විශාලත්වය – වර්ග අඩි 3,500ක් පමණ විශාල හා අලංකාර සාලයක් වායු සමීකරණ සහිත කාමර 2ක් අමතර කාමරයක් පළමු මහල සම්පූර්ණයෙන්ම නිම කර ඇත ලීයෙන් අලංකාර ලෙස නිම කළ පැන්ට්‍රියක් සහිත කුස්සිය ඉදිරිපසින් ලස්සන හා විශාල මිදුලක් නිවස පිටුපසින්ද නිදහස් මිදුල් ප්‍රදේශයක් නිස්කලංක සහ සොඳුරු පරිසරයක් පවුලක් සඳහා ඉතා පහසු සහ සුවපහසු සම්පූර්ණ නිවසක් නිවසේ වැඩි කොටසක් අලංකාර moldings වලින් නිම වී ඇත. ඡායාරූපවලින් පෙනෙනවාටත් වඩා මෙම නිවස සැබැවින්ම ඉතා අලංකාරයි. එම නිසා පැමිණ ඔබගේ ඇස් දෙකෙන්ම නරඹා තීරණය කරන්න! ඉල්ලුම් මිල – රුපියල් ලක්ෂ 350 මිල ගණන් සාකච්ඡා කරගත හැක. වැඩි විස්තර සදහා ඕනෑම අවස්ථාවක පැමිණ නිවස නරඹා බැලිය හැක.