➤ දෙහිවල ප්‍රදේශයේ පර්චස් 12.8ක වටිනා ඉඩමක් විකිණීමට ඇත. ➤ ව්‍යාපාරික කටයුතු සඳහා සුදුසු ස්ථානයක පිහිටා ඇත. ➤ කාර්යාලයක්, ගබඩාවක්, වෙළඳසැලක් හෝ වෙනත් ව්‍යාපාරික කටයුත්තක් සඳහා සලකා බැලිය හැකිය. ➤ ඉඩමේ දැනට වර්ග අඩි 3,000ක පමණ වාණිජ ගොඩනැගිල්ලක් පිහිටා ඇත. ➤ ගොඩනැගිල්ලේ විශාල විවෘත ශාලා 2ක්, වෙනම කාමර 2ක් සහ නාන කාමර 2ක් ඇත. ➤ ව්‍යාපාරික අවශ්‍යතාව අනුව විවිධ ආකාරයෙන් භාවිත කළ හැකි ස්ථානයකි. ➤ වැඩි විස්තර සඳහා විමසන්න. ➤ නිරවුල් සහ පිරිසිදු ඔප්පු. ➤ නිස්කලංක පරිසරය. ➤ සියලුම නාගරික පහසුකම්. ➤ ජලය , විදුලිය ඇත. ➤ සියලුම අනුමැතිය සහිතයි .... ➤ ප්‍රභු නේවාසික පරිසරය. ★ Close to Super Markets, Banks, Schools & other essential facilities ★ All infrastructure perfectly available including waste collection service. ★ There is no legal or financial issues associated with the property. ⇨ Feel free to call for an appointment or for More informat ...