වාහනයේ වර්ගය (Make): Mitsubishi මාදිලිය (Model): Canter (FE337E) නිපදවූ රට(ජපන්) නිපදවූ වසර (Year of Manufacture): 1990 ලියාපදිංචි කළ වසර (Year of Registration): 1995 ලියාපදිංචි අංකය (Reg No): 48-2446 එන්ජින් ධාරිතාව (Engine Capacity): 4,210 cc (4D33 Engine) ඉන්ධන වර්ගය (Fuel Type): ඩීසල් (Diesel) වාහනයේ තත්වය (Condition): Reconditioned (ඉතා හොඳ තත්වයේ ඇත) බඳේ වර්ගය (Body Type): Box Body / Lorry (බොක්ස් බොඩි) වාහනයේ එන්ජින් සහ ධාවන තත්වය (Engine & Running Condition) 100% ක් හොඳයි. ටයර් හොඳ තත්වයේ ඇත(2026 සැප්‍තම්..අලුතින් ටයර් දමා ඇත.) 2026 අගෝස්තු අලුත් බැටරියක් දමා ඇත.Exide (90AH) කැබින් එක සහ බොක්ස් සීට්ස් නඩත්තු කර ඇත. සියලුම ලියකියවිලි (CR පත්‍රය ඇතුළුව) නිරවුල්ව ඇත.