tre.gif
වේගයෙන් විකුණන්න
අභිජනනවත් වෙන්දේසිය
  1. සියලුම දැන්විම්
  2. දේපල
  3. විකිණීමට ඉඩම් සහ බිම් කොටස්
මාතලේ, දඹුල්ල, 1 දිනකට පෙර
1 දැක්ම්

Dambulla Palwehera Land for Sale

✅ මධ්‍යම පළාත, උතුරු මැද පළාත ගංවතුරින් ,නාය යෑම් වලින් පීඩා විඳින ඔබට මෙම සියල්ලන්ගෙන් තොර කදිම ආයෝජනයක් අපෙන් 🌹🌹 ❇️ දඹුල්ල පැල් වෙහෙරින් ❇️ ✳️ සීගිරිය සංචාරක ව්‍යාපාරය කේන්ද්‍රකරගත් ආයෝජනයක් ✳️ 🔺F & G Real estate වෙතින් ඔබට පිරිනැමෙන 🔺තැනට සුදුසු සුන්දර පරිසරයකට වටිනා ආයෝජනයක් 🔺 දඹුල්ල town එකට විනාඩි පහෙන් 🔺පර්චස් 12.5 බිම් කොටස් 🔺තෙකලා විදුලිය,තාර යෙදූ මාර්ග පද්ධතිය, මනා ලෙස සැකසූ කානු පද්ධතිය. 🔺 සින්නක්කර ඔප්පු ✅පර්චසය 212500/- සිට ✅ වසර 5 දක්වා පහසු ගෙවීමේ ක්‍රම ✅සියලුම බැංකු පහසුකම් ,රජ්‍ය සේවා පහසුකම් 🔺🔺🔺 ✅සුපිරි වෙළද සැල් ✅ ත්‍රිකුණාමලය - නුවර පාරට (A6) මුහුණලා (ඉඩමේ සිට දඹුල්ල නගරයට km 4) ✅අවසන් බිම් කැබලි කිහිපය ✅අදම වෙන්කරවා ගන්න අමතන්න ✅
Dambulla Palwehera Land for SaleDambulla Palwehera Land for SaleDambulla Palwehera Land for SaleDambulla Palwehera Land for SaleDambulla Palwehera Land for SaleDambulla Palwehera Land for SaleDambulla Palwehera Land for SaleDambulla Palwehera Land for SaleDambulla Palwehera Land for Sale
වාර්තා කරන්න
ආරක්ෂිත උපදෙස්
  • පරීක්ෂා කිරීම් සඳහා ඉදිරියෙන් ගෙවීම ආරක්ෂිත නැත
  • නරඹන්නට යාමේදී මිතුරන් හෝ ඔබ විශ්වාස කරන කෙනෙකුට ඔබ සමඟ යන්න කියන්න
  • ඔබේ අපේක්ෂාවන් සපුරාලන බවට වග බලා ගැනීමට නිවාසය වටා බලන්න
  • ඔවුන් ඔබට වහාම ඇතුළුවීමට ඉඩ නොදෙනවා නම් පෙර ගෙවීම් නොකරන්න
  • ගෙවීම් ආරම්භ කිරීමට පෙර ගිණුම් විස්තර නිවැරදි දේපල හිමිකරුට අයත් බව තහවුරු කරන්න
frame_left.gif