tre.gif
වේගයෙන් විකුණන්න
අභිජනනවත් වෙන්දේසිය
  1. සියලුම දැන්විම්
  2. වාහන
  3. යතුරුපැදි සහ ස්කූටර්
  4. TVS යතුරුපැදි සහ ස්කූටර්
  5. TVS Sport
කොළඹ, 26/10
1 දැක්ම්

TVS Sport 2026

නවතම
තත්ත්වය
නිෂ්පාදනය
2026
නිෂ්පාදන වර්ෂය
සම්මත (නේකඩ්)
වර්ගය
0km
මීටර් කියවීම
110cc
එන්ජිම ධාරිතාව
‼️ SPORT 110 (2026)‼️ නවතම EFI තාක්ශනය සමග පැමිනෙන හදුන්වදෙන මුලු ගෙවීම - 629,000/= මූලික ගෙවීම - 138,000/= ⭕️ නවතම EFI තාක්ශනය ⭕️ Front Disk Brake ⭕️ ශක්තිමත් හා ආරක්ෂිත Side Stand Sensor එක ⭕️ අළු පාටකින් නිම වූ අනර්ග පෙනුම ⭕️ LED Head Light and Tail Lamp ⭕️ ටියුබ්ලස් ටයර් ⭕️ ඕනෑම වයසක සිටින දාවකයෙකු හට ගැලපෙන සුවපහසු සීට් එක ⭕️ COMBO Brakes 🫴 OFFERS ⭐️ බයික් එකත් සමග අපෙන් ඔබට....... 💦 සේවා වාර 25ක් නොමිලේ 🪖 හෙල්ම්ට් 2 🧥 ජැක්ට් එකක් 🛠️ ටූල් කිට් එකක් ☁️ අවුවෙන් වැස්සෙන් ආරක්ශා කිරීමට බයික් එක වසන කවරයක් 🪧 අංක තහඩු රදවනයක් ⛽️ ලීටර් 5 පෙට්‍ර්ල්( කිලෝමීටර 8ක් යෑමට) 🪩 අමතර කොටස් සදහා 15% ක වට්ටමක් 🫆 අවුරුදු පහක TVS Lanka වගකීමක්. ලීසින් සදහා රක්ශනාවරනයක් සහ ලියාපදිංචිය නොමිලේ අපගේ ශාකාවන් 📍 මාලිගාවත්ත 📍 පානදුර 📍 කොටිකාවත්ත 📍 කැස්බෑව අදම අමතන්න
TVS Sport 2026TVS Sport 2026
වාර්තා කරන්න
ආරක්ෂිත උපදෙස්
  • ඉදිරියෙන් ගෙවීම් කිරීමෙන් වළකින්න
  • විකුණුම්කරු සමඟ ආරක්ෂිත මහජන ස්ථානයක හමුවන්න
  • ඔබට අවශ්‍ය දේ බවට වග බලා ගැනීමට ඔබ මිලදී ගැනීමට යන දේ පරීක්ෂා කරන්න
  • සියලුම ලේඛන පරීක්ෂා කර, ඔබ සෑහීමකට පත්වන්නේ නම් පමණක් ගෙවන්න
frame_left.gif