WP AAD-8408 BAJAJ 4 STROKE (2012) අලුත් මූන අලුත් බක්කිය අලුත් තට්ටුව අලුතෙන් Fully Paint කරලා අලුතෙන් Under Coart Epoxy Paint කරලා අලුත් jeep රෙදි ගහලා යට 3D රෙද්දෙන් ගහලා අලුත් Seat set ගහලා ඇනේ ඉදන් අලුතෙන්ම දාලා හදලා තියන්නේ අඩුවට මරලයක් නැතුව පදින්න සුපිරියක් හොයන කෙනෙක්ට මේක වටිනවා ආදායම් බලපත්‍ර හා රක්ශන අලුත් කර ඇත ඔරිජිනල් පොත කරන්න කිසිම දෙයක් නෑ ගත්තා පැද්දා එච්චරයි මූලික ගෙවීම - 400,000/- ෆිනෑන්ස් ගන්න පුලුවන් - 1,050,000/- මුළු මුදල - 1,450,000/- .