tre.gif
වේගයෙන් විකුණන්න
අභිජනනවත් වෙන්දේසිය
  1. සියලුම දැන්විම්
  2. දේපල
  3. කුලියට නිවාස සහ මහල් නිවාස
  4. 1 Bedroom කුලියට නිවාස සහ මහල් නිවාස
කොළඹ, 3 පැයකට පෙර
1 දැක්ම්

House For Rent Kirulapona In Colombo 6

නිවස
1 නිදන කාමරය
1 නාන කාමරය
kirulapona
දේපල ලිපිනය
නිවස
දේපල වර්ගය
1
නිදන කාමර
1
නාන කාමර
කිරුලපන . කොළඹ 6 .නිවසක් කුලියට කිරුලපන හයිලෙවල් පාරට 10m නුදුරින්. පාරට මුහුණලා නිවසක් කුලියට දීමට ඇත. (ලලිත් ඇතුලත්මුදලි ක්‍රිඩාංගය ඉදිරිපස) නිදන කාමර 1 නානකාමර 1 නවීන පැන්ට්‍රි සවිකල කුස්සිය සාලය ඉදිරිපස කුඩා මිදුල යුවලක් හෝ කුඩා පවුලක් සදහා සුදුසුයි. මාසික කුලිය 48000/= මිල ගණන් සාකච්ඡා කරගත හැක. මාස 5 අත්තිකාරම් අවශ්‍ය වේ. විමසන්න
House For Rent Kirulapona In Colombo 6House For Rent Kirulapona In Colombo 6House For Rent Kirulapona In Colombo 6House For Rent Kirulapona In Colombo 6
වාර්තා කරන්න
ආරක්ෂිත උපදෙස්
  • පරීක්ෂා කිරීම් සඳහා ඉදිරියෙන් ගෙවීම ආරක්ෂිත නැත
  • නරඹන්නට යාමේදී මිතුරන් හෝ ඔබ විශ්වාස කරන කෙනෙකුට ඔබ සමඟ යන්න කියන්න
  • ඔබේ අපේක්ෂාවන් සපුරාලන බවට වග බලා ගැනීමට නිවාසය වටා බලන්න
  • ඔවුන් ඔබට වහාම ඇතුළුවීමට ඉඩ නොදෙනවා නම් පෙර ගෙවීම් නොකරන්න
  • ගෙවීම් ආරම්භ කිරීමට පෙර ගිණුම් විස්තර නිවැරදි දේපල හිමිකරුට අයත් බව තහවුරු කරන්න
frame_left.gif